
අධ්‍යාපනික / වෘත්තීය
ඔබට මහ බ්‍රිතාන්‍යයේ ඕස්ට්‍රේලියාවේ කැනඩාවේ හෝ නවසීලන්තයේ පදිංචියට හෝ රැකියාවට හෝ අධ්‍යාපන කටයුතු සඳහා යෑමට අවශ්‍යද. එසේනම් ඔබ අයි.ඊ.එල්.ටී.එස්. IELTS විභාගය සමත් විය යුතුය. ඒ සඳහා අපි ඔබව සූදානම් කරනු ඇත. අමතන්න. 0765417457, 0785940079.
085679
කින්ග්ස්ටන් කොලේජ් ඉන්ටර්නැෂනල් මෝදර, වැල්ලවත්ත, ගල්කිස්ස ශාඛා 2019/09/02 වන දිනකට අධ්‍යාපන වර්ෂය ඇරඹුවා. සිසුන් ඇතුළත් කිරීම පෙර පාසල සිට උසස් පෙළ දක්වා, වැඩි විස්තර සඳහා 84, ඩිලාසල් පාර, කොළඹ 15. දු.ක. 0777268279, 0765617661, 0112527111, 0112582497, 0114004047, ඊමේල්: Kingstoncollege15@gmail.com
089321
අමතර ඉගැන්වීම (ටියුෂන්)
Master offers tuition English Language Literature Economics Political Science homes visited online classes. Philip Ferdinands 0777622834.
080800
2020 සඳහා භෞතික විද්‍යාව කණ්ඩායම් හා ඒකපුද්ගල පුනරීක්ෂණ පන්ති කඩවත කිරිබත්ගොඩ, කැලණිය, බියගම, ගම්පහ අවට සිසුන් සඳහා සිංහල මාධ්‍යයෙන් පැවැත්වේ. ඉහළ සාමාර්ථයකට විභාග පෙරහුරුවක්. ආදර්ශ ප්‍රශ්න පත්‍ර රැසක් Marking Scheems වලට අනුව සාකච්ඡා කිරීම, ලකුණු ලබාගැනීම, විශිෂ්ට ජයක් සඳහා දේශක ඉංජිනේරු මධුෂාන් ගනේගෙදර BSC (Kalaniya) MSC (Moratuwa) Pending. විමසීම් : 0774704833.
081990