රැකීරක්ෂා | Page 2 | සිළුමිණ

රැකීරක්ෂා

වෘත්තීය හා උපදේශක - සේවා

ව්‍යාපාරයන්හි ගිණුම් පොත් ලිවීම අවසාන ගිණුම් පිළියෙල කිරීම,​ EPF ETF PAYE VAT NBT සකසනු ලැබේ. 0719154952.
083279

ඇබෑර්තු - වෙළඳ/ අලෙවිකරණ

වාහන අමතර කොටස් විකිණීම සඳහා ප්‍රසිද්ධ රථවාහන සමාගම් සමූහයක් සඳහා (1971 වර්ෂයේ ස්ථාපිත) ක්‍රියාශීලී අයවලුන් (පිරිමි) අවශ්‍යයි. කොළඹ අලෙවි සැල් සඳහා වැටුප් සාකච්ඡා කළ හැක. වෙනත් පහසුකම් ඇත. නවාතැන් සැපයේ. ඔබගේ අයදුම්පත ඊමේල් කරන්න. a​n​j​a​n​a​@​s​l​t​n​e​t​.​l​k
​086556

ඇබෑර්තු - තොරතුරු තාක්ෂණය

අප ආයතනයට පරිගණක සාමාන්‍ය දැනුම ඇති සාමාන්‍ය පෙළ දක්වා අවුරුදු 25 අඩු පිරිමි පිටපළාත් සඳහා නවාතැන් පහසුකම් ඇත. පැමිණ විමසන්න. සෙත්සිරි මියුසික් සෙන්ටර්,​ 1/​3,​ මල්වත්ත පාර,​ කොළඹ 11. ටෙලි. 0112344305,​ 0718175007,​ 0759175007
086237

කොළඹ අලුත් කඩ් ආයතනයකට සිංහල /​ ඉංග්‍රීසි කම්පියුටර් ටයිප් සෙටින් දත් ඉංග්‍රීසි දැනුමැති අය අවශ්‍යයි. වේතනය රු. 25,​000/​- සිට. 0772827221.
085856

ඇබෑර්තු - කාර්මික

කොළඹ පිහිටි මධ්‍යම වායු සමීකරණ,​ Fire Fitting,​ Fire Protection,​ Plumbing,​ Building Services ආයතනයකට පහත උපකොන්ත්‍රාත්කරුවන් වහාම අවශ්‍යවේ. Duct Fabricator,​ Installation කර සවිකරන්නන්,​ යන්ත්‍ර සවිකරන්නන් හා පයිප්ප වැද්දුම්කරුවන්. ෆිජි ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම,​ 145,​ සිරි ධම්ම මාවත,​ කොළඹ 10. 0117-855800,​ 0714-219984,​ 0714-947000. f​r​i​g​i​@​s​l​t​.​l​k​
086616

ඇබෑර්තු - ගෘහසේවය

අවශ්‍යයි කොළඹ නිවසකට ස්ථිරව නැවතී සේවයට දක්ෂ පළපුරුදු මින් පෙර මැද පෙරදිග හා කොළඹ නිවසක සේවය කළ කාන්තාවක් අවිවාහක වයස් සීමාව අවු. 35 න් පහළ විය යුතුය. ඉහත සියලු පළපුරුදුකම් හා දක්ෂකම් ඇති කාන්තාවකට මාසික වැටුප රු. 50,​000/​- දක්වා වේ. ප්‍රථමයෙන් 071-7555555 අමතා වේලාවක් වෙන්කරගෙන නො. 400/​60/​10. බෞද්ධාලෝක මාවත,​ කොළඹ 07 පැමිණෙන්න.
085454

කඩවත ආබාධිත රාජ්‍ය සේවයේ විශ්‍රාමික නිලධාරියෙක් සහ සිය බිරිඳ සෙනෙහසින් රැකබලා ගෙන රසට ඉවුම් පිහුම් කළ හැකි අවංක නිරෝගීමත් කාන්තාවක් සොයයි. ජීවිතාන්තය දක්වා රැඳී සිටිය හැකි බැඳීම්වලින් තොර එක්දරු මවක් වුවද සැලකේ. ආරක්‍ෂිත අනාගතය උදාකරනු ඇත. සත්‍ය තොරතුරු සහිතව විමසන්න. 071-5351848.
084660

ඇබෑර්තු - විවිධ

අප ආයතනයට පරිගණක සාමාන්‍ය දැනුම ඇති සාමාන්‍ය පෙළ දක්වා අවුරුද 25 අඩු පිරිමි පිටපළාත් සඳහා නවාතැන් පහසුකම් ඇත. පැමිණ විමසන්න. සෙත්සිරි මියුසික් සෙන්ටර්,​ 1/​3,​ මල්වත්ත පාර,​ කොළඹ 11. ටෙලි. 0112344305,​ 0718175007,​ 0759175007
086239

කොහුවල පිහිටි සෙල්ලම් බඩු ප්‍රදර්ශනාගාරයක් සඳහා වෙළඳ සේවක /​ සේවිකාවන් අවශ්‍යයි. (පුහුණු /​ නුපුහුණු) විමසීම් : KIDS Unlimited,​ 0114-338855.
085853

දන්ත වෛද්‍ය හෙදියක හෝ සහායිකාවක ලෙස නව වෘත්තීය දිවියක් ඇරඹීමට ඔබ බලාපොරොත්තු වන්නේද,​ සියලු පුහුණුව හා පළපුරුද්ද කලම්බු ඩෙන්ටල් වෙතින් සා/​ පෙළ අවශ්‍යයි. කාරුණික ප්‍රියමනාප අවු. 30 අඩු කාන්තාවන්ට අයදුම් කළ හැකිය. ඊමේල් i​n​f​o​@​c​o​l​o​m​b​o​d​e​n​t​a​l​.​c​o​m​,​ HR,​ 493,​ හැව්ලොක් පාර,​ පාමංකඩ,​ කොළඹ 06.
085145

Comments