
ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය - විකිණීමට
දෙහිවල පර්චස් 6 ක බිම් කොටසක් විකිණීමට. ගාලු පාරට මීටර් 100 යි. Ebert Silva වාහන අංගනය පිටුපස පිහිටා ඇත. 0711469092.
084722
බෙල්ලන්විල පන්සලට යාබදව පර්. 08 ක හරි හතරැස් ඉඩම පර්චසය ලක්ෂ 14.25 බැගින්. නිරවුල් ඔප්පු සහිතයි. 0772980045.
085759
රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල පර්. 30 හිස් ඉඩමක් විකිණීමට ඇත. ව්‍යාපාර ස්ථානයකට සුදුසුය. බැංකු ණය පහසුකම් ලබාගෙන ඇත. දු.අ. 0717990810.
085555
රත්මලාන කටුකුරුදුවත්ත පාර පර්චස් 10 ක ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. 0770490542.
085594
හල්පිට පාසැල් මාවතේ කාමර 3 ගරාජය සාලය, පැන්ට්‍රිය සමග සම්පූර්ණ ටයිල් නිවසක් විකිණීමට ලක්‍ෂ 80. 077-8054614.
084663
ගේ දොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය - විකිණීමට
කැලණිය පට්ටිවිල ප්‍රධාන පාරට 50m ක් නුදුරින් P20 ක නවීන නිවසක් විකිණීමට තිබේ. විමසීම් : 0779400510.
085745
ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක - වේයන්ගොඩ පාරට මායිම්වූ වාණිජ වටිනාකමකින් යුත් ප. 190 විකිණීමට ඇත. (බ්‍රෝකර්වරු අනවශ්‍යයයි) 0332288303 / 0773810404.
085090
ගේ දොර ඉඩකඩම් - කළුතර දිස්ත්‍රික්කය - විකිණීමට
හොරණ පෝරුවදණ්ඩ නිසල පරිසරයක පිහිටි දෙමහල් නිවස සමග පර්චස් 30 ඉඩම විකිණීමට. 071-0873154.
085471
ගේ දොර ඉඩකඩම් - මහනුවර දිස්ත්‍රික්කය - විකිණීමට
ගම්පොල නගර සීමාවේ සුඛෝපභෝගී තෙමහල් නිවස වහාම විකිණීමට තිබේ. දියුණු ව්‍යාපාරික පවුලකට පදිංචියට සුදුසුයි. සත්‍ය ගැනුම්කරුවන් පමණක් විමසන්න. 071-5351848, 077-3058825.
084676
ගේ දොර ඉඩකඩම් - ගාල්ල දිස්ත්‍රික්කය - විකිණීමට
බෙන්තොට ගාලු පාරේ සිට කිලෝ මීටරයක දුරින් පැරණි නිවසක් සමග ප්‍රධාන බස් පාරට මුහුණලා ඇති පර්චස් 73 ක ඉඩම විකිණීමට. විස්තර 0771183608, 0777706865.
085066
ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය - කුලියට/ බද්දට
අරංගල, මහරගම, මාලබේ බස් මාර්ගයට ආසන්න නවීන කාමර 2 කි. නිවස කුලියට. 0761228218
086553
පන්නිපිටිය විද්‍යාල හන්දිය මාලබේ කොට්ටාව, මාලබේ මහරගම පාරට මීටර් 100 පමණ දුරින් ඉඩකඩ සහිත නිදහස් සියලු පහසුකම් සහිත කාමර 03 ක් සහිත නිවසක් බදු දීමට තිබේ. විමසීම් : 0773850282.
085179
රත්මලාන ධර්මාරාම පාර 11/8A කාමර 2 ගාලු පාරට නුදුරු උඩුමහල බද්දට. ධර්මාරාම පන්සලෙන් වමට. තාර පාර කෙළවර. රු. 36,000/-
086599
ගේ දොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය - කුලියට/ බද්දට
Wattala Enderamulla ground floor of a two storeyed house with 02 rooms, 01 bathroom for rent. Parking available, Parapet walled. Rs. 18000/- negotiable. 0717514502.
085249
ගේ දොර ඉඩකඩම් - කළුතර දිස්ත්‍රික්කය - කුලියට/ බද්දට
හොරණ අලුත්ම දෙමහල් නිවසක බිම් මහල කුලියට කාමර 2, යාබද නාන කාමර, විසිත්ත කාමරය හා කෑම කාමරය රෙදි සේදීමේ කාමරය හා සේවක වැසිකිළිය, විදුලිය හා ජලය ඔක්තෝබර් 1 වන දින සිට ලබාගත හැකිය. රු. 40,000/= මාස 6 ක අත්තිකාරම් ( සාකච්ඡා කළ හැකිය) වට තාප්පය විධායක පවුලක් විශේෂයි. AC5, පර්ත් පැරඩයිස්, හොරණ, (බොඩිලයින් ෆැක්ටරි ඉදිරිපිට) විමසීම් 0779756193
086162
හොරණ පානදුර ප්‍රධාන මාර්ගයේ පොකුණුවිට කුළුපන අංගසම්පූර්ණ නිවසක් බදු දීමට ඇත. 0718668578.
085468
ගේ දොර ඉඩකඩම් - උවමනායි
දෙහිවල / ගල්කිස්ස ප්‍රදේශයේ ද්විත්ව නිවසක් හෝ විශාල ඇනෙක්සියක් සහිත නිවසක් මිලදී ගැනීමට උවමනායි. දු.ක. 0773595215.
085545
ගේ දොර ඉඩකඩම් - උවමනායි/බද්දට
දෙහිවල / ගල්කිස්ස ප්‍රදේශයෙන් කාමර හතරක නිවසක් කුලියට උවමනායි. දු.ක. 0773595215.
085553