ව්‍යාපාරික | Page 3 | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

ඇඹුල්දෙණිය - කාර්යාලයකට,​ ප්‍රදර්ශනාගාරයකට,​ ගබඩාවකට,​ මුද්‍රණාලයකට ග්‍රොසරියකට පහත මාලය කුලියට දෙනු ලැබේ. 283,​ පරණ කොට්ටාව පාර,​ ඇඹුල්දෙණිය,​ නුගේගොඩ. 0112834119,​ 0770657345
075772

කිරුළපන,​ බේස්ලයින් පාරට මුහුණලා පිහිටි ව්‍යාපාර කටයුතුවලට,​ කාර්යාලයකට හෝ පදිංචියට ඉතා සුදුසු පරිශ්‍රයක්,​ කුලියට දීමට ඇත. මාසිකව රු. 100,​000/​- මාස 6 ක (හයක) අත්තිකාරම් අවශ්‍යයි. වර්ග අඩි 2460 අමතන්න. 0775-986782.
074917

පැලවත්ත,​ පැලවත්ත නගරයට මීටර් 200,​ නව ප්‍රධාන පාරට මීටර් 50,​ පර්චස් 40 ඉඩම - බද්දට හෝ කුලියට - ඇඟලුම් කම්හලකට හෝ ගබඩා සංකීර්ණයකට අගනේය. කරුණාකර අමතන්න. 0773888650.
074874

Comments