
ඇබැර්තු - තොරතුරු තාක්ෂණය
මෘදුකාංග හා දෘඩාංග පළපුරුද්ද, පරිගණක නඩත්තුව, ජාල පද්ධති, CCTV පද්ධති පිළිබඳ මනා පළපුරුද්දක් අවම වශයෙන් වසර 2 - 3 පළපුරුද්ද තිබිය යුතුය. වැටුප් හා ප්‍රතිලාභ ෆ්‍රිජි ඉංජිනියරිං සර්විසස් (ප්‍රයිවට්) ලිමිටඩ්, 145, සිරි ධම්ම මාවත, කොළඹ 10. 011-7855800, 071-4947001, 071-4219984, frigi@slt.lk
065034
ඇබෑර්තු - රියදුරු
බර වාහන බලපත්‍ර සහිත රියදුරන් ඩිලිවරි සඳහා රත්මලාන, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, වෙන්නප්පුව, මාරවිල, නයිනමඩම අවටින් අවශ්‍යයි. වැටුප 38,000/- ඉහළින් ලබාගත හැකිය. විමසීම්. නෙස්කෝ එන්ටර්ප්‍රයිසස්, නො.29/5, 4 පටුමග, රත්මලාන. 0777-263954.
065711
ඇබෑර්තු - හෝටල්/ බේකරි
රත්නපුර නගරයේ ආපනශාලාවක් සඳහා පළපුරුදු දක්ෂ ඉන්දියානු ආහාර පිසිය හැකි සූපවේදියෙක් සොයයි. ආකර්ෂණීය වැටුපක් සහ අමතර දීමනා. නවාතැන් පහසුකම් සහ ආහාර පාන ආයතනය මගින් ලබාදේ. අමතන්න. 0774340300.
057579
ඇබෑර්තු - විවිධ
අලුත් සේවක සේවිකාවන් අවශ්‍යයි. පරිගණක සාමාන්‍ය දැනුම ඇති උසස් පෙළ සාමාන්‍ය පෙළ අසමත් අධ්‍යාපන සුදුසුකම් නොලබා කොළඹ ව්‍යාපාරික ස්ථානයකට අවුරුදු 24 අඩු රැකියාවක් සඳහා හැකි ඉක්මනින් විමසන්න. 0718175007, 0759175007, 0112344305. සෙත්සිරි මියුසික් සෙන්ටර්, 1/3, මල්වත්ත පාර, කොළඹ 11.
064431
බර සහ සැහැල්ලු වාහන රියදුරන් කන්ටේනර් රථ රියදුරන් මාසික ඉපයීම රු. 75,000/- පමණ, කන්ටේනර් රථ සහයකයින් මාසික ඉපයීම රු. 40000/-, වාහන මිකැනික්වරුන්, ටින්කරින් සහ පේන්ට්වරුන්, Riders සහ පුහුණුවන්නත් නවාතැන් දිය හැක. පොලිස් සහ ග්‍රාමසේවක සහතික සමග පැමිණෙන්න. වර්ල්ඩ් එක්ස්ප්‍රස් ආයතනය, නො.191, තුඩැල්ල, පමුණුගම පාර. බෝපිටිය, ජා-ඇල. (ජයරාණී ලී මෝල අසල) දුරකථන අංක : 077-2353601, 076-5309820.
066269
Securits ඇබෑර්තු ඇත. Visiting Officers VO. 0767169168 / 0777304740.
065677