
සුඛෝපභෝගී නිවාස/ අනුනිවාස/ සහාධිපත්‍ය දේපළ - විකිණීම
පර්. 10 දෙමහල් නිවස වහාම විකිණීමට. ජාඇල කාමර 3 අංග සම්පූර්ණ මුළුතැන්ගේ, නාන කාමර 2, CCTV, උණු වතුර, රෙදි සෝදන වේලන පහසුකම්, ගබඩා කාමර, නාන තැන. ගෙමිදුල සකසා ඇත. ජාඇල පොලිස් ස්ථානයට සහ අධිවේගී මාර්ගයට විනාඩි 5 යි. කනුවන ජාඇල. අමතන්න. 0721136815, 0761818537, 0776600185
065638
සුඛෝපභෝගී නිවාස/ අනුනිවාස/ සහාධිපත්‍ය දේපළ- කුලියට / බද්දට
කොළඹ 06 - අලුත්ම දෙමහල් නිවස, නිදන කාමර හතරයි, නාන කාමර තුනයි, සේවක නාන කාමර එකයි, රූෆ් ටොප්, නව සූර්ය බල පද්ධතිය - මසකට ඒකක 400 - 450 ජනනය කළ හැක. ඔඩෙල් ගබඩාව අසළ - විදේශිකයන්ට සුදුසුය. 0777-590091, 011-2852825.
065397
ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය - විකිණීමට
අතුරුගිරිය මහමාත්‍ය විද්‍යාලය අසල පර්. 15 කාමර 05 අංග සම්පූර්ණ දෙමහල් නිවස ලක්ෂ 145 බ්‍රොක්වරුන් අනවශ්‍යයි. 0717168176 / 0778534579.
066375
ඩේසි විලා මාවත, කොළඹ 4. පර්චස් 16.2 ඉඩමක් විකිණීමට. අමතන්න. 077-3082391.
064654
තලවතුගොඩ නගරයට යාබඳව 1km පමණ දුරින් පර්චස් 6.5 ක හතරැස් ඉඩමක් විකිණීමට ඇත. විමසීම්. 077-2346411.
059156
නුගේගොඩ නිවාස 2 ක් සමග පර්චස් 13.75 ඉඩම විකිණීමට. පර්චසයක් ලක්ෂ 25. දු.ක. 0719980953 වැඩිම ඉල්ලුමට.
065785
බත්තරමුල්ල ජයවඩනගම නිවාස යෝජනා ක්‍රමයේ දෙමහල් නිවස, අයි ටී එන් ආසන්නයේ විකිණීමට. අමතන්න. 076-1784147.
064138
බොරලැස්ගමුව කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 50 දුරින් රත්තනපිටිය ඇවිදින මංතීරුව අසල අඩි 15 පෞද්ගලික මාර්ගය සහිත නිසල පරිසරයක අගනා පර්චස් 8 විකිණීමට. පර්චසය ලක්ෂ 18 1/2. 0773763416.
065053
බොරලැස්ගමුව නගරයේ අලුතින් තැනූ නිවස, පර්චස් 8.55. නිදන කාමර 03, නාන කාමර 2 යි, ෆිටට් කිචන්, වාහන 2 ක් සඳහා වාහන නැවතුම. මිලියන 35 බලාපොරොත්තු වේ. මිල සාකච්ඡා කරගත හැක. අමතන්න. 0764594602.
064649
රත්මලාන කටුකුරුදුවත්ත පාර පර්චස් 10 ක ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. 077-0490542.
066266
ගේ දොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය - විකිණීමට
කොළඹ නගර සීමාවේ, හොඳ අසල්වැසියන් සිටින පරිසරයක නිදන කාමර 03, නාන කාමර 03, ආලින්ද 02 (කාර් පෝච්) ජලය, විදුලිය සහිත ව. අඩි 1600, ගංවතුර නොගලන පෙදෙසකි. පර්චස් 10, මිලියන 11 යි. සාකච්ඡා කරගත හැක. අමතන්න. ජෙරම්. 076-1996472.
064716
ගම්පහ ගුවන්තොටුපළ මාර්ග අංක 270 පාරේ මාතම්මන පන්සල පිටුපස පිහිටි පර්. 20, 15 යන ඉඩම් කැබලි 2 ඉතා පහසු මිලට වහාම විකිණේ. දු. අංකය. 072-9639270, 011-2243538.
065512
බියගම වෙළඳ කලාපයට ඉතා ආසන්නව (කිමී 6 ) දරණාගම පර්. 16 ඉඩම ඉක්මණින් විකිණීමට පිරිසිදු ඔප්පු බ්‍රොකර්වරුන් අනවශ්‍යයි. 071-0638463.
066382
මාකොළ පර්. 10 ක ඉඩමක් විකිණීමට ඇත. බස් පාරට පෙනෙන දුර. කිරිබත්ගොඩට කිලෝ මීටර් 3 යි. වැඩි විස්තර. විමසන්න. 0776185179.
064753
සියනෑ පාර හා කොළඹ III පටුමගට සම්බන්ධව නිසංසල පරිසරයක පිහිටි පර්චස් 15 ක් පර්. 4,75/-. 071-8609437.
065088
ගේ දොර ඉඩකඩම් - කළුතර දිස්ත්‍රික්කය - විකිණීමට
පානදුර හොරණ පාරේ පර්. 10 හෝ 20, ඉඩම විකිණීමට 1 1 /2 km පර්චසය 300,000/-. 071-8322577.
056270
වාද්දුව මොල්ලිගොඩ පිරිවෙන පාරේ කලුතර, බණ්ඩාරගම මාර්ගයට කි. මී 1/2 ක් දුරින් සපුමල් උයන ඉඩමේ පර්. 17.3 පර්චසය රු. 100,000. 0714434866
066113
ගේ දොර ඉඩකඩම් - කුරුණෑගල දිස්ත්‍රික්කය - විකිණීමට
කුරුණෑගල ටවුමට කි.මී. 3 ක් නුදුරින් මල්කඩුවාවේ සුදර්ශන මාවතේ පර්චස් 128 ක ඉඩමක් විකිණීමට. දු.ක. 070-3225322 පර්චසයක් ලක්‍ෂ 2 යි.
062035
ගේ දොර ඉඩකඩම් - පුත්තලම දිස්ත්‍රික්කය - විකිණීමට
දංකොටුව නගරයට ඉතා කිට්ටු මාවතගම හන්දියේ පර්චස් 101, ඉඩම සහ නිවස සම්පූර්ණයෙන් හෝ අඩක් විකිණේ. විදුලිය, ජලය, දුරකථන පහසුකම්. 077-4048971, 077-4283472.
066145
ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය - කුලියට/ බද්දට
අංගසම්පූර්ණ නිවාස 2 ක් කුලියට දීමට ඇත. ගොතටුව I.D.H. හන්දියට ආසන්න. විමසන්න. 0774822808, 0772169569.
065370
කිරුළපන කොළඹ - 05 කාමර තුනක් (3) කුස්සිය Attached Bathroom සහිත පිටතින් ඇතුල්විය හැකි සියලු පහසුකම් සහිත Annex එක වැදගත් ආරක්ෂිත ප්‍රදේශයක නවාතැන්. ටෙලි. 0757287163.
064249
කොහුවල - සම්පූර්ණ ටයිල් කළ එකක නිදන කාමර තුනක්, නාන කාමර දෙකක්, සේවක කාමර එකක් බැගින් වූ දෙමහල් නිවාස දෙකක් - ලයිසියම් ජාත්‍යන්තර පාසලට ඇවිදින දුර, සම්පත් බැංකුව අසල, තෙකලා විදුලිය, උණු ජලය සහිතය. එක් නිවසක සූර්ය බල පද්ධතියක් හා A/C කාමර දෙකකි. එක් ඒකකයක් ලෙසටද භාවිතා කළ හැක. 0777-590091, 011-2852825.
065387
බත්තරමුල්ල සම්පූර්ණ ටයිල්ස් ඇතිරූ කමර 2 සියලු පහසුකම් සහිත නිවස, කුලිය 38,000/-. දු.ක. 0714896960.
065081
බොරලැස්ගමුව වේරහැර ගංගාරාම පාරේ අළුත් නිවසෙහි පහත මහලය සහ දෙවන මහලය කුලියට. ටයිල්කර ඇත. විමසීම් : ඉරුදින 0779398328, 0762920726.
065264
මහරගම පමුණුව දේවාල පාර නව උඩු මහල් ඇනෙක්සිය සියලු පහසුකම් සහිතව කුලියට. 0712946686.
065366
මාලබේ කඩුවෙල පාරට ආසන්නව නිදන කාමර 4 නාන කාමර 2 ගරාජය සහිත SLITT, CINEC, NFTH, HORRISON ආසන්නයේ නව දෙමහල් නිවස කුලියට 55/-. 0718496300 / 0714480300.
065388
රත්මලාන සී. ටී. ද සිල්වා මාවතේ ගොළුමඩම හන්දියට විනාඩි 7 න් ඇවිදින දුරින් විශාල කාමරයක් සාමාන්‍ය කාමර 2 නාන කාමරයක් වෙන නාන කාමරයක් සේවකයන්ට ප්‍රැන්ටිය කොටු මිදුල ටෙරාසෝ කෑම කාමරය සාලය ගෙවත්ත ගරාජය කුලියට රු. 45,000/= මාසිකව මාස 6 ක අත්තිකාරම් පවුලකට සුදුසු පරිසරයක් ආර්ථික මධ්‍යස්ථානයට නුදුරින් 0773701020, 0777632535
065697
රාජගිරිය කමතවත්ත 129/2 නිවසේ උඩු මහල කුලියට දීමට තිබේ. සම්පූර්ණ ටයිල් කර ඇත. 072-8438742 (යුවලකට වඩාත් සුදුසුයි.)
066344
ගේ දොර ඉඩකඩම් - කළුතර දිස්ත්‍රික්කය - කුලියට/ බද්දට
පානදුර වෑකඩ ශ්‍රී සුමංගල විදුහලට ආසන්න නිවසක සියලු පහසුකම් සහිත වෙනමවූ උඩුමහල බදු දීමට 22500/- 0382239244.
0්66150
ගේ දොර ඉඩකඩම් - මහනුවර දිස්ත්‍රික්කය - කුලියට/ බද්දට
නුවර, පුවක්ගහ කුඹුර කාමර දෙකක නිවස කුලියට දීමට ඇත. මසකට රු. 18,000/-. 081-2387995, 071-6980974.
065524