
ව්‍යාපාරික අවස්ථාවන්
ජංගම දුරකථන උපාංග ආනයන හා බෙදාහැරීමේ ව්‍යාපාරයක් සඳහා ආයෝජකයින් හවුල්කරුවන් අවශ්‍යයි. විමසන්න. 0774156362.
049483
ව්‍යාපාරික ස්ථාන විකිණීම
විකිණීමට - මාතර නගරයේ අනගි ව්‍යාපාරික දේපළක් මාතර නගරයේ අනගාරික ධර්මපාල මාවතේ (බ්‍රෝඩ්වේ පාර) පිහිටි පර්චස් 7.77 ක ඉඩම සහ ගොඩනැගිල්ල විකිණීමට ඇත. (හරිස්චන්ද්‍ර ඉන්ධන පිරවුම්හල සහ නන්ද හාඩ්වෙයාර් අතර) දළ වශයෙන් වර්ග අඩි 2,100 ක පමණ දළ වශයෙන් අඩි 25 ක මාර්ග මුහුණත (සාප්පු 2) අමතන්න. 0712472472 / 0779797805. Email.revnai12@gmail.com
051993