කාත්තාන්කුඩියේ හදිසි ගින්නක් | Page 11 | සිළුමිණ

කාත්තාන්කුඩියේ හදිසි ගින්නක්

අද (08)උදෑසන මඩකලපුව, කාත්තාණ්කුඩි පොලිස් වසමේ නව කාත්තාන්කුඩිය ලී මෝල හදිසි ගින්නක් හටගෙන ඇත.කාත්තාණ්කුඩි පොලීසිය, මඩකලපුව ගිනි නිවීමේ ඒකකය සහ මහජනතාව එක්වී ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට කටයුතු සිදු කළහ.ගින්න හේතුවෙන් දැව සහ යන්ත්‍රෝපකරණ විනාශ වී ඇති අතර කිසිදු ජීවිත හානියක් සිදුව නැත.ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර කාත්තාන්කුඩි පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.

Comments