
වතුපිටි උවමනායි.
මීගමුවට නුදුරු දෙමන්හන්දිය, මිරිස්වත්ත, කිඹුලාපිටිය, ආඬිඅම්බලම ප්‍රදේශවලින් පර්චස් 30 - 40 ඉඩමක් 50,000 ත් 75,000/- ත් අතර මුදලකට අවශ්‍යයි. 071-8189212.
042724
ගොඩනැගිලි ඉදිකිරිම් / උපකරණ
"චන්දන ඉදිකිරීම් කන්ස්ට්‍රක්ෂන්" පිළියන්දල ර.ලි.ප. WJ-xxxx අ. 15 වැඩි පළපුරුදු කොන්ත්‍රාත්කරුවකු ලවා ඔබගේ සොඳුරු නිවස ගොඩනැගිල්ල මුල සිටම අවසානය තෙක්ම ඉදිකරවා ගන්න. "ෆයිවුඩ් සැටරින්", ටයිල් /පේන්ටින් වැඩ. පැරණි නිවාස අලුතින් නිම කිරීම. ලොකු, කුඩා ඕනෑම වැඩක්. සියලුම අමුද්‍රව්‍ය සමග / නොමැතිවද කොළඹ, පිළියන්දල, කඩුවෙල ඕනෑම ප්‍රදේශයක, දැඩි විශ්වාසයෙන් ඉතා වගකීමෙන්, අඩුම මිල ගණන්වලට නිමකරවා ගැනීමට කතා කරන්න. කොන්ත්‍රාත්කරු: චන්දන T.P. 0770808820, 0761643403, 0729300392.
041849
ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
ගම්පහ, බෙම්මුල්ල, නො. 206 බස් මාර්ගයට හා පිටියෙගෙදර ප්‍රාථමික පාසලට ආසන්නව ගම්පහට 5km, නුවර පාරට 3km හා බෙම්මුල්ල දුම්රිය පළට 1/4km දුරින් පිහිටි P-90 නිරවුල් ඔප්පු සහිත ගස්කොළන් සහිත මුළු හරිත ඉඩම වහාම විකිණීමට. නිස්කලංක පරිසරයක පිහිටි මෙම ඉඩමට පැති දෙකකින් ළඟා විය හැක. පර්චසය ලක්ෂ 1.25 (මිල සාකච්ඡා කළ හැක.) විමසන්න. රත්නායක මිය. 071-6865802.
042678
මීගමුව, පර්චස් 29, සුඛෝපභෝගී නිවාස 03 ක් වායු සමීකරණය කළ කාමර 08, නොකළ කාමර 02, ගබඩා කාමරය, සුන්දර උද්‍යාන භූමිය, ගෘහ සේවිකා කාමරය / වැසිකිළිය, කාමර 07 සහ කෑම කාමරය, අංගසම්පූර්ණ රථ ගාල, ලක්ෂ 325. සාකච්ඡා කළ හැක. 0702688788.
042013
මීරිගම ගණේගොඩ දුම්රියපොළට 1km දුරින් පර්. 15 ඉඩම වහාම විකිණීමට. විමසීම් : 033-2271563, 076-5580049 (ප.ව. 4.00 න් පසුව).
041082
වත්තල නායකකන්ද පුවක්වත්ත පාරෙහි දෙමහල් අංගසම්පූර්ණ නිවස විකිණීමට. 0719179761, 0754904566.
041915
ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට
මතුගම අගලවත්ත පාරට යාබද පර්චස් 26 ඉඩම විකිණීමට ඇත. පොලිස් මූලස්ථානය, ප්‍රාදේශීය කාර්යාලය සහ බැංකු ඉතා ආසන්නව ඇත. විශාල වෙළඳ ආයතනයකට හෝ වෙළඳ සංකීර්ණයක් ඉදිරි කිරීමට ඉතා සුදුසුයි. මිල විමසීමට. email:damwick@outlook.com
042066
ගේදොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට
කඩුගන්නාව කඳංගම ජාතික පාසල ඉදිරිපිට පර්චස් 20.25, පර්චසයක් රු. 490000 මහනුවර ප්‍රධාන මාර්ගයට ආසන්නව. විමසීම් : 076-1788091.
041595
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
ගැහැනු ළමුන් දෙදෙනෙකු සඳහා ඇනෙක්ස් එකක් දෙහිවල. කුලිය 15,000/-. මාස 3 හෝ 4 අත්තිකාරම්. 0770786474.
042938
දෙහිවල සිරිවර්ධන පාරේ 19A අංගසම්පූර්ණ කාමර 3, නාන කාමර 2 සහිත ටයිල් නිවස බද්දට. 0778222126.
041803
නුගේගොඩ නගරයට විවෘත විශ්වවිද්‍යාලයට ප්‍රධාන පාසැල්වලට ආසන්න කන්දවත්ත පාර නිදන කාමර 02 වායුසමීකරණ යාබද නාන කාමර, විසිත්ත කාමරය, පැන්ට්‍රිය ගරාජය සියලු පහසුකම් සහිත බිම් මහල් නිවස අමතන්න. 0112810238, 0779546446.
041762