සාමාන්‍ය සේවා | Page 2 | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් - ටියුෂන්

ඉංග්‍රීසි ගුරු­ව­ර­යෙක් නිව­සට පැමිණ පාසැල් ළමුන්ට පෙළ­පොත් වලින්ද,​ වැඩි­හි­ටි­යන්ට කතා කිරී­මට ඉතා කෙටි­කා­ල­ය­කින් උග­න්වයි. 0788228317.
038276

ඉංග්‍රීසි සැමට - වර­ලත් කළ­ම­නා­ක­රණ ගණ­කා­ධි­කාර සහ සහ­තික ලත් ගුරු වෘත්ති­ක­යකු (බ්‍රිටිශ් කවු­න්සිල්) විසින් කඩා කණ්ඩා­යම් පංති ඉංග්‍රීසි කථාව හා ලිවීම සඳහා මෙහෙ­ය­වනු ලබයි. තනි තනිව සිසුන් කෙරෙහි අව­ධා­නය සහ­තික කෙරේ. 0714881166 /​ 0773504390.
038281

3-12 ශ්‍රේණිය දක්වා දෙවන බස දෙමළ භාෂාව සඳහා උප­කා­රක පන්ති­යක් කොළඹ ප්‍රධාන පෙළේ පාස­ලක ගුරු­ව­රි­යක් විසින් කොල්ලු­පි­ටි­යේදී මෙහෙ­ය­වනු ලැබේ. අම­තන්න : 077-9193964.
038739

Comments