
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අගනුවර ප්‍රධාන පාසැලක විද්‍යා ගුරුවරයෙකු නිවසටවිත් 6 - 11 විද්‍යාව උගන්වයි. පරිගණක ඇසුරින් පැහැදිලි කිරීම මුද්‍රිත නිබන්ධන සපයයි. 071-8150855.
024507
දුර්වල සිසුන්ට ගණිතය අ. පො. ස. (සා. / පෙළ) සරලව විද්‍යානුකූලව උගන්වයි. මනෝවිද්‍යානුකූලව මතකයේ රඳවන තාක්ෂණික සරල ක්‍රමවේද ප්‍රායෝගික ගණිත ක්‍රියාකාරකම් මෙවරත් (සා / පෙළ) 2018 විභාගයෙන් ඉලක්ක ප්‍රශ්නවලින් 80%ක්ම ගැටලු ලැබුණු එකම පංතිය නිවසට පැමිණ උගන්වයි. විමසන්න. දු. අං. 0717641418.
031890
භෞතික විද්‍යාව කණ්ඩායම් සහ ඒකපුද්ගල පන්ති. නිවසට පැමිණ උගන්වනු ලැබේ. අප්‍රේල් මස නව පන්ති ආරම්භ කෙරේ. කඩවත, කිරිබත්ගොඩ, ගම්පහ, කොළඹ අවට පන්ති පවත්වනු ලැබේ. දේශක මධුශාන් ගනේගෙදර, B.Sc (kelaniya) M.Sc (Moratuwa) UG ඉංජිනේරුවකු වශයෙන් ප්‍රායෝගික භාවිතයන්ගෙන් ඉහළ සාමාර්ථයක් ගැනීමට මුලසිට සරලව ඉගැන්වීම් කරනු ලැබේ. සිංහල මාධ්‍යයෙන් පැවැත්වේ. විමසීම් : 0774704833.
032845
ඉඳුම් හිටුම් තිබේ
කාන්තාවන් සඳහා බම්බලපිටිය නගර මධ්‍යයේ සේවා කරන ඕනෑම රැකියා ස්ථානයකට ඇවිදින දුරින්, 0702907314 පැලවත්ත අවටද නවාතැන් පහසුකම් ඇත.
031745
දෙමටගොඩ, බේස්ලයින් පාර - තනි කාමරයක් සියලු පහසුකම් වෙනම ඇතුළුවීම, ඇටෑච් බාත්, පැන්ට්‍රි, ගෘහ භාණ්ඩ රු. 17500/- 0772205009
033267
නාවල සේනානායක මාවතේ දෙදෙනෙකුට කාමර දෙකක් කුලියට දීමට තිබේ. ඇටෑච් බාත්රූම්. 0772907169.
031929