
ඇබෑර්තු වෙළඳ අලෙවිකරණ
ප්‍රමුඛ පෙල සන්නිවේදන ආයතනයක් වන අප ආයතනයේ අලෙවි නිලධාරීන් සඳහා ඇබෑර්තු ඇ. වයස අවු 20 ත් 45 ත් අතර පූර්ණ කාලීනව හෝ අර්ධ කාලනීනව කොමිස් දීමනා සමග මසකට රු 45000/- ඉක්මවූ ආදායමක් වැඩි විස්තර සඳහා 0757519519.
033218
ඇබෑර්තු මූල්‍ය / ගිණුම්
ගිණුම් ලිපිකාරිනියන් පළපුරුදු කාර්යාලීය ගිණුම් ලිපිකාරියන් අවශ්‍යව ඇත. වයස අවුරුදු 25 - 35 අතර, කොළඹ අවටින් විශේෂයි. අධ්‍යාපන සුදුසුකම් (MS Package, AAT III rd level, CIMA 1 st level) ඇමතුම් 0779199848 / 0762664425.
031696
ඇබෑර්තු රියදුරු
කොළඹ ප්‍රධාන පෙළේ ආයතනයක් සඳහා පළපුරුදු සැහැල්ලු වාහන රියදුරන් වහාම අවශ්‍යයි. අතිකාල දීමනා, වාර්ෂික වැටුප් වැඩිවීම්, ප්‍රසාද දීමනා, EPF, ETF සමග ස්ථිර රැකියාව. 071-8557322 / 071-5362671.
033458
ඇබෑර්තු හෝටල් / බේකරි
කොළඹ ප්‍රසිද්ධ සමාගමකට පෙරදිග හා අපරදිග සූපවේදය පිළිබඳ පළපුරුදු චෙෆ් කෙනෙකු උවමනායි. දුක. 0777779406/ 0773504340
033640
ඇබෑර්තු විවිධ
මීගමුව පිහිටි ප්‍රයිස්ලස් ඩයමන්ඩ් ඇන්ඩ් ජෙම් පුද්ගලික ආයතනයට මැණික් කැපුම්කරුවන් සහ ගිණුම්කරුවන් (Accountans) වහාම අවශ්‍යයි. 0778557790, 0779821377, 0312233666 pdiamondgem@gmail.com
033799
රජයේ ප්‍රධාන අායතනයක ආපනශාලාවකට කෑෂ් මැෂින් ක්‍රියාකළ හැකි තරුණ කාන්තා කැෂියර්වරින් අවශ්‍යයි. ඉංග්‍රීසි දැනුම අනිවාර්යයි. විමසන්න. 071-9335901, 0778920852.
033052
වාප්පු ලිපිකරුවන්, Custom Entry Passing, Entry Framing clerks, යතුරුපැදිකරුවන්, රිය සහයකයන්, Forklift ක්‍රියාකරුවන්, බර වාහන, සැහැල්ලු වාහන රියදුරන්, ඩීසල් කාර්මිකයන්, විකුණුම් නිලධාරීන්, ලේකම්වරියන්, ගණකාධිකාරීවරුන්, ගිණුම් ලිපිකරුවන්, පුහුණුකරුවන්, කාර්යාල කාර්ය සහායකයන්, පාසල් අධ්‍යාපනය නිම කළ අය. කොළඹ සහ ජා-ඇල කාර්යාල වලට සම්මුඛ පරීක්ෂණ සඳහා කාර්යාල වේලාවතුළදී පැමිණෙන්න. ඊමේල් - hr@afacsl.com, දු.ක. 0772353601, 0765309842, වර්ල්ඩ් එක්ස්ප්‍රස්, දෙවන මහල, නො. 80, මුහන්දිරම් පාර, කොළඹ 03. වර්ල්ඩ් එක්ස්ප්‍රස්, නො. 191, පමුණුගම පාර, බෝපිටිය, ජා-ඇල.
032835
රැකීරක්ෂා උවමනායි
වයස අවුරුදු 62 අවුරුදු 25 කට අධික පළපුරුද්දක් ඇති වෘත්තීය සුදුසුකම්ලත් මානව සම්පත් කළමනාකරුවකු සුදුසු රැකියාවක් අපේක්ෂිතයි. කැපවීමෙන් සේවය කළහැකි කාර්යශූර මානව සම්පතක් බිහි කිරීමට අවශ්‍ය කටයුතු මෙහෙයවීම සහ පවත්වාගැනීමට අදාළ කාර්යයන් මාහට කළහැක. පිටපළාත් සේවයද සලකා බලනු ලැබේ. ඇමතුම් : 0757439609.
033575