බිම් බෝම්බ ඉවත් කරන්න ජපානයෙන් මිලියන 100ක් | Page 11 | සිළුමිණ

බිම් බෝම්බ ඉවත් කරන්න ජපානයෙන් මිලියන 100ක්

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මානුෂිය මෙහෙයුමට ජපාන් රජයෙන් තවත් රුපියල් මිලියන 100ක ආධාර ලබා දීමට තීරණය කර ඇත. ඒ හා අදාළ ගිවිසුමට අත්සන් තැබීම පසුගියද‍කෛාළඹ ජපන් තානාපති නිල නිවෙසේදී සිදු කෙරුණු අතර ජපන් තානාපති අකිරා සුගුයාමා මහතා සහ බිම් බෝම්බ ඉවත් කිරීමේ ‘ඩෑෂ්’ සංවිධානයේ වැඩසටහන් කළමණාකාර ආනන්ද චන්ද්‍රසිරි මහතා අස්සන් කරන ලදී. තානාපතිවරයා සහ ඩෑෂ්’ සංවිධානයේ වැඩසටහන් කළමණාකාරවරයා අතර ගිවිසුම් හුවමාරු වූ අවස්ථාවයි මේ.

Comments