A/L නැවත සමීක්ෂණය 16 දක්වා | Page 11 | සිළුමිණ

A/L නැවත සමීක්ෂණය 16 දක්වා

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන ජනවාරී 16 වැනිදා දක්වා අයදුම්කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පුජිත මහතා සඳහන් කරයි.
 
පාසල් අයදුම්කරුවන්ට මෙම අයදුම්පත් තමා විභාගයට පෙනී සිටි පාසල්වලින් ලබා ගත හැකි අතර පෞද්ගලික අයදුම්කරුවන්ට එම අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකි බව දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කරයි.

Comments