
මෛත්‍රී යුගයක ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ පංච වර්ෂ ප්‍රවිෂ්ටය සලකුණු කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පත්කිරීම 8 වැනිදා පෙරවරු 10ට සිදු කෙරේ.
රුපියල් ලක්ෂ 45000 ක වියදමින් සියලු නවීන යටිතල පහසුකම් සහිත රජයේ ගොඩනැඟිලි 345 ක් මෙම නගරයේ ඉදිකර ඇත. පවුල් 3000 ක පුද්ගලයන් 10000 කට පමණ මේ නගරයෙන් සෙත සැලසේ.