සුන්දර උදෑ­සන | Page 4 | සිළුමිණ

සුන්දර උදෑ­සන

පාන්ද­රින්ම කුකු­ළන් අඬ­ලන නාද ඇසෙයි.
ගස් වැල්ව­ලින් පිනි­බිදු වැටෙයි.
ජනේ­ල­යෙන් සීතල සුළං එයි.
කුරු­ල්ලන්ගේ නාදය ඇසෙ­න්නට පටන් ගනී.

ගෙව­ල්වල අම්මාලා පොල් බිඳින හඬ ඇසෙයි.
පාර තොටේ වාහන හඬය ඇසෙයි.
කුඩා දරුවෝ කිරි ඉල්ලා අඬ­නවා ඇසෙයි.
හිරු පාය­න්නට සූදා­නම් වනු පෙනේ.
ළමා ළප­ටියෝ පාසල් ගම­නට සැර­සෙති.
උදෑ­සන ඉතා සුන්ද­රයි.

සුපුනි පී ප්‍රනාන්දු
3 ශ්‍රේණිය ‘ඩී’,
ශුද්ධ වූ පවුලේ කන්‍යා­රා­මය,
බම්බ­ල­පි­ටිය.

Comments