මට බයයි | Page 3 | සිළුමිණ

මට බයයි

තනි කකු­ලෙන් හිටන් ඉඳලා
මගෙ කකු­ලත් රිදෙ­නවා
සත්තු යාළු මාව දැකලා
බියවී යනවා

මාව තියලා ගොවියෝ අනේ
ගෙද­රට යනවා
තනි­යම වෙල මැද්දේ ඉන්නට
මට බයත් හිතෙ­නවා

සුහර්ෂා නිර්වානි අට­ම්පොළ
5 ශ්‍රේණිය,
වඩු­මුන්න කණිටු විදු­හල,
කුර­ටි­හේන

 

Comments