
මා දුම්රියෙන් ගමන් කළේ අම්මා සමඟ අම්මාගේ කාර්යාලයටය. අප ගමන් කළ දුම්රියේ පෙට්ටි 12ක් තිබුණා. දුම්රිය ගමන් කරන්නේ රේල් පීලි උඩය. සංඥා අනුව දුම්රිය නැවතෙමින් ගමන් කරනවා. මම දුම්රියෙන් ගමන් යන්න හරිම කැමතියි. පෙට්ටි ගොඩක් තිබෙන නිසා දුම්රියේ මගීන් ගොඩකට ගමන් කළ හැකියි. දුම්රියෙන් බඩු ද සතුන් ද රැගෙන යනවා. දුම්රියේ නළා හඬ බොහෝ දුරට ඇසෙනවා.
සහන්මි නදෙව්නා වික්‍රමආරච්චි
2 ශ්‍රේණිය ‘සී’,
ඤාණිස්සර ප්‍රාථමික විදුහල,
අලුත්ගම