මී මැස්සෙක් කතා කරයි | Page 4 | සිළුමිණ

මී මැස්සෙක් කතා කරයි

උදෑ­සන ම හිරු එළි­යෙන් වික­සිත වූ කුසුම් සොයා යන මම කඩි­සර මී මැස්සෙක්මී. මා මෙන් මී මැසි ජන පදයේ සියලු ම මී මැස්සෝ වැසි සම­යට ආහාර ගැනීම සඳහා පැණි රැස් කිරී­මට වෙහෙ­සෙති. අපේ රාජ­ධා­නියේ සියලු ම මී මැස්සෝ ඉතා සම­ඟි­යෙන් වෙහෙ­සෙති. මගේ කාර්ය ලෙස මට හිමි වී ඇත්තේ මී වදය පැණි­ව­ලින් පිර­වී­මය. අලුත් මී මැසි පර­පු­රක් නැවත ඇති කිරීම සඳහා අපි දිවා රෑ නොබලා වෙහෙ­සෙ­න්නෙමු.

ඊ.එම්.කිත්මිණි නිම්සරා.
3ශ්‍රේණිය, ‘මිණි­මුතු’,
ජනා­ධි­පති බාලිකා විද්‍යා­ලය,
කුරු­ණෑ­ගල.

Comments