
මී මැස්සා කෘමි සතෙකි. ඌ අහිංසක වුණත් විෂ දළ දෙකක් තියනවා. ඌ මල නොතළා මී පැණි ගෙන මී වදයේ තැන්පත් කරනවා. මී පැණි ඖෂධයකි. මී මැසි ජනපදයේ නායිකාව මී මැසි රැජනයි. මී මැස්සෝ තම නායිකාව අනුගමනය කරති. මී මැස්සන්ගෙන් අපට ගන්න ආදර්ශ බොහෝය. එකමුතුකම, උත්සාහය, කඩිසර කම හා නායකත්වයට ගෞරව කිරීම මින් කිහිපයකි.
බී. උත්පලා නුවන්ති
4 ශ්‍රේණිය ‘ඒ’,
නිවුස්ටෙඩ් බාලිකා විද්‍යාලය,
මීගමුව.