අට­පෙ­තියා මල් | Page 3 | සිළුමිණ

අට­පෙ­තියා මල්

පාන්ද­රින් කුරුලු රෑන් සින්දු කිය­නවා
හෙමි හෙමි­හිට ‍හිරු කුමරා එබී බල­නවා
මිදුල පුරා ලස්සන මල් පිපී තිබෙ­නවා
අට­පෙ­තියා මල් පිපිලා සුවඳ හම­නවා

හිරු කුමරා මෙන් ලස්සන
අට­පෙ­තියා මල දැක්කම
මහණ වෙලා වගෙයි නේද
මට සිතුණා හරි අගේට ‍

අට­පෙ­තියා මල් නෙළලා
බුදු සමි­ඳුන් ළඟ පුදලා
හොඳ පුර­වැ­සි­යෙක් වේවා
සතුටු සිතින් මම පැතුවා

ඩී.පී. සජිනි නිම්සරා
4 ‍ශ්‍රේණිය ‘ඒ’,
යට­ගල ප්‍රාථ­මික විද්‍යා­ලය,
එස්සැල්ල.‍

 

Comments