සැඳෑ සිරිය වෙරළේ සිට | Page 3 | සිළුමිණ

සැඳෑ සිරිය වෙරළේ සිට

වෙරළ ඉමේ ගිනි ගෙන මෙන් හිරු සැඟ­වෙන්නේ
කීචි බීචි කුරුලු රෑන් කැදලි කරා පිය­ඹා­යන්නේ
හතර වටින් අඳුර ඇවිත් තරු බැබ­ළෙන්නේ
විවිධ වර්ග පුෂ්ප පොකුරු මුකු­ලිත වන්නේ

සුදු පෙණ­වන් රළ පෙළ අඳුරේ සැඟ­වෙන්නේ
කුස­ගිනි නැති සියො­තුන් කූඩුවෙ සැත­පෙන්නේ
කීචි බීචි කුරුලු නාද නෑ පැති­රෙන්නේ
සඳ එළියේ සුව විඳි­මින් උන් සැත­පෙන්නේ

ලෙයාන් ඕජිත වෛද්‍ය­සේ­කර
7 ශ්‍රේණිය,
රාහුල විදු­හල,
මාතර.

 

Comments