
වේලාව කියන්නේ අරපිරිමැස්මෙන් පරිහරණය කළ යුතු දෙයකි. වේලාවට වැඩ කිරීමට පුරුදු වීම හොඳ පුරුද්දකි. වේලාව අපතේ යෑමට ඉඩ නොතබා වේලාවට වැඩ කිරීමට අපිත් පුරුදු වෙමු.
වෙලාව වෙලාව ටික් ටික් ටික්
අපතේ නොහරින් ටික් ටික් ටික්
කෙණෙරි කෝකනදී බණ්ඩාර
4 ශ්‍රේණිය ‘බී’,
ශුද්ධවූ පවුලේ බාලිකා මහා විද්‍යාලය,
කුරුණෑගල.