
ගේ දොර ඉඩකඩම් සේවා
ගෙවල් බදු දීමට - කෝට්ටේ මාදිවල නව රෝහල පාර අවට ගෙවල් ඇත. 15 ටත් ඇත. 25 සිට 30x50x60 අතර ඇත. ඉඩම සහ ගෙවල් විකිණීමට ඇත. 077-7672344, 0112817745.
081479
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීම
අතුරුගිරිය ඔරුවල ගැමුණු මාවතේ මනරම් පරිසරයක පර්චස් 24 ක ඉඩමක් විකිණීමට තිබේ. අතුරුගිරිය හයිවේ පිවිසුමේ සිට විනාඩි 11 කින් ඉඩමට ළඟාවිය හැක. විමසන්න. දු.අ. 011-2547169, 071-1396183.
080035
අතුරුගිරිය පිටකොටුව 138/4 බස් මාර්ගයේ වල්ගම හංදියෙන් පර්චස් 10 ඉඩම සහ පැරණි නිවෙස ඉක්මණින් විකිණීමට. 071-8105634, 076-9304824.
080746
කිරුලපන ලයනල් එදිරිසිංහ මාවතේ අඩි 30 පාරට මුහුණලා පර්චස් 8 පරීක්ෂා කිරීමට වේලාවක් ලබාගැනීමට නීතිඥ අසේල. 0773480414.
080914
ගොතටුව නගරයේ අංගසම්පූර්ණ තෙමහල් නිවස විකිණීමට තිබේ. 0757615178.
081622
දෙහිවල පැපිලියාන පාර අංක 05 පළමුවන පටුමග පර්චස් 12.5 ඉඩම අගනා පරිසරයකි. පර්චසයක් ලක්ෂ 30 බැගින් ලක්ෂ 375 යි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න. 0777661111.
081391
මෝදර, කොළඹ -15, නිවස විකිණීමට ඇත. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. විමසීම් 0764661816.
081666
රාජගිරිය කලපලුවාව පර්චස් 20 හල්ගහදෙනිය පාර, 071-8508836.
071339
රාජගිරිය ප්‍රධාන මංසන්ධියට ඇවිදින දුරින් කාමර 5 නාන කාමර 3 සේවක වැසිකිළිය පර්චස් 17.5. 0718508836.
074500
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීම
කටුනායක ගුවන්තොටුපොළ කි. මී. 4 ක් දුරින් ආඩිඅම්බලම පර්චස් 17 ඉඩම සහ අංගසම්පූර්ණ නිවස විකිණීමට. 0763560000
080506
කැලණිය නුවර පාරට ආසන්න පර්චස් 6 යි. තට්ටු නිවස නිවාස දෙකටම වැඩ අවසන්. වැඩිම ඉල්ලුම්ටකරුට දෙමි. බැංකු ණය ගත හැකිය. 0773455786.
080681
කිරිබත්ගොඩ නගරයට කිමී 1 දුරින් පිහිටි පර්. 18, 3/4 වැඩ නිමකල දෙමහල් නිවස විකිණිමට. දු. ක. 0776026518.
081393
ගම්පහ බැලුම්මහර හයිවේ ටෙරන්ස්හි පර්. 12.5 ඉඩම විකිණීමට ඇත. නුවර පාරට 20m පරිසරය ඉතා හොඳයි. ටෙලි : 077-6364829.
081637
මාකොළ Y හන්දියේ සිට 400 m ක් පමණ නුදුරින් පුළුල් මාර්ග සහිත ඉහළ පරිසරයක පිහිටි නේවාසික පර්. 20.5 ම හෝ ඉන් කොටසක් ඉක්මණින් විකිණීමට. විමසීම් : 0702071110.
080485
වේයන්ගොඩ වටද්දර ගුවත්තොටුපොළ මාර්ගයට මී. 350 නුදුරින් පර්. 38 ඉඩමක් සමග වායුසමීකරණය කරන ලද අංගසම්පූර්ණ නිවසක් විකිණීමට තිබේ. (ලක්‍ෂ 115) 033-2290092, 071-3659768, 071-9232043.
070399
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
මොරටුව, රාවතාවත්ත මංසන්ධියට නුදුරුව උඩු මහලක් කුලියට. යුවලකට වඩාත් යෝග්‍යයි. 0772842066.
080902
හෝමාගම උසාවිය පාරේ අංගනයකට, වැඩබිමකට සුදුසු අක්කරයකට වැඩි සියලු පහසුකම් සහිත පැරණි නිවස සහිත ඉඩම කුලියට. 0773927859, 0113154215
080514
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
ගම්පහ වැරැල්ලවත්ත දෙමහල් නිවසේ පහත මාලය බදු දීමට ඇත. ජල විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි. විමසීම් - 0718100818.
080665
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය කුලියට / බද්දට
මහනුවරට දුර කි.මී.5කි. නත්තරම්පොත නවීන නිවසක් බද්දට ප්‍රධාන පාරේ සියළු පහසුකම් සහිතව අමතන්න. 0812420586
080363
ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය කුලියට / බද්දට
නුවරඑළිය නගර සීමාවෙන් කාමර 03 ක නිවසක් කුලියට දීමට තිබේ. 0719940739.
081621
ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදුදීමට
රත්මලාන බොරුපන කොතලාවල විශ්වවිද්‍යාලයට ආසන්නයේ පර්. 20 ක කාමර 4 නිවස විකිණීමට / කුලියට / බද්දට. 0112610378 / 0771408513.
080343
ගේ දෙර ඉඩකඩම් උවමනායි
තිඹිරිගස්යාය පාක් රෝඩ්, ඉසිපතන මාවත යන ප්‍රදේශවලින් පර්චස් 10-15 ඉඩමක් හෝ නිවසක් අවශ්‍යයි. 0777-260853.
082139