‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා‘ වැනි වැඩසටහන් නිසා ප්‍රාණය ලබන ශ්‍රී ලංකාව | Page 11 | සිළුමිණ

‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා‘ වැනි වැඩසටහන් නිසා ප්‍රාණය ලබන ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බව කියන්නට අපේ පරපුර අපොහොසත් වූ බව ඇත්තකි. කලින් කල විවිධ මුහුණුවලින් ආ බඩ වඩාගැනීමේ දේශපාලන ප්‍රතිපත්ති නිසා අපට උරුම වූයේ හැමදාමත් ‘සංවර්ධනය වෙමින් පවතී‘ යැයි කියූ දුප්පත් අතීතයකි. ඒත් අද කොළොම්පුරයෙන් අහසට නැෙඟන මේ අහස සූරන මැඳුරු ඉදි වන්නේ රට ගැන විශ්වාසය තබා මෙහි පැමිණෙන විදෙස් ආයෝජකයන්ගේ මිල මුදලිනි. ඔවුන් හා කරට කර තරග කරනා දේශීය ව්‍යවසායකයන්ද ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා‘ වැනි ජනහිතකාමි ආර්ථික වැඩසටහන් නිසා ප්‍රාණය ලබා තිබේ. එහි ප්‍රතිඵල හෙටට ය. අප නැතත් අපේ දරුවන්ටය.

ඡායාරූපය - ඉෂාර එස්. කොඩිකාර - ඒ්. ඒෆ්.පී.

 

Comments