ඉරු­දින දහම් පාසල | Page 3 | සිළුමිණ

ඉරු­දින දහම් පාසල

සුදු පාටින් සැරසී ගෙන හිමිදිරියේ

මල් වට්ටිය දෝතට ගෙන බැති සිතිනේ

පේළි පේළියට යන විට ඉරුදිනයේ

දැකුමට සිත කැමතියි උදෑසනේ

දම් පාසලේ අගය දන්නා ළමයින්නේ

තව තව ළමයි කැන්දන් එමු සෑමදිනේ

නැණ දම් වඩා නැණ ගුණ පාදාගනු රිසිනේ

ඉරිදට දහම් පාසල වෙත පා නගමු තොසිනේ

කවීෂ ඉඳුවර ජයවීර

9 ශ්‍රේණිය ‘සී’,

සාන්ත තෝමස් කුමර විදුහල,

මාතර.

 

Comments