මගේ සරුං­ග­ලය | Page 3 | සිළුමිණ

මගේ සරුං­ග­ලය

මට සරුං­ග­ලය සාදා ගැනී­මට ඉරටු කපා දුන්නේ මගේ තාත්තාය. මම සරුං­ග­ලය සව් කොළ අලවා හැඩ කළෙමි. ඉන් පසු වෙල් ඉප­නැ­ල්ලට ගොස් සරුං­ග­ලය නිල් අහ­සට පාකර හැරි­යෙමි.මගේ අවා­ස­නා­ව­කට මෙන් සරුං­ග­ලය ගස් අතු­වල වැදී ඉරී ගියේය. දුක සිතුණු මම ඉරුණු සරුං­ග­ලය දෙස බලා සිටි­යෙමි.


කෙණෙරි කෝක­නදී බණ්ඩාර
4 ‍ශ්‍රේණිය ‘බී’,
ශුද්ධ වු පවුලේ බාලිකා ම. වි. කුරු­ණෑ­ගල.

Comments