කාලය මැව් විප­තක අරු­මය | Page 3 | සිළුමිණ

කාලය මැව් විප­තක අරු­මය

 

වැහි ලිහි­ණියෝ පියෑ­ඹුවා
අහසේ වැහි වලා තිබුණා
හෝ හෝ ගා හඬ නඟ­මින්
වැහි බිඳු වැටුණා
මහ වැස්සක් ඇති වූවා
අකුණු දෙවියෝ කෑ ගැහුවා
වැස්ස තවත් වැඩි වූවා
සුළඟ හමා හඬ නැඟුවා
වැස්ස තවත් වැඩි වීලා
ගස් වැල් හෙම ඇඹ­රීලා
ඇළ දොළ ගංගා පිරිලා
ගං වතු­රත් ඇති වූවා
මහ වැස්සක් කරපු හරිය
මත­කෙට නැ‍ඟෙනවා නිතර
කුමක් කරන්න ද එවිට
කාලය මැව් විප­තක අරු­මය?

දුන්‍යා තරුෂි කොඩි­තු­වක්කු
10 ශ්‍රේණිය ‘එෆ්’,
යශෝ­දරා දේවි බාලිකා ම.වි,
ගම්පහ.

Comments