
අපේ පාසලේ නිවාසාන්තර ක්‍රීඩා පැවැත්වේ. නිවාස හතරකට සිසුන් කාණ්ඩායම් ලෙස වෙන් කර ඇත. ඒ කණ්ඩායම් පරෙවි, කෝකිල, මයුර හා හංස ලෙස නම් කොට ඇත. සිසුහු සහයෝගයෙන් සහ ක්‍රියාශීලි බවින් ක්‍රීඩා කරති. ක්‍රීඩාවෙන් සතුට සමගිය මෙන්ම ශරීර සුවතාවද ලැබේ. නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සාර්ථකව පැවැත්වීමට අපි කවුරුත් සහයෝගයෙන් කටයතු කරමු.
ඊ.එම්. සසිත්මි මෙත්සාරා ඒකනායක
4 ශ්‍රේණිය ‘එච්’,
එස් . සේනානායක ආදර්ශ ප්‍රාථමික විදුහල,
අනුරාධපුර.