වත්ත වටා අඹ ගස් අතු පතර
කහ පැහැයෙන් මල් පිපිලා අතු පතර
මිහිරි අඹ මල් සුවඳක් දැනේ වරින් වර
බඹර නාදය ඇසේ අතරින් පතර
එනිදු සුපසන් ප්‍රේමසුන්දර
6 ශ්‍රේණිය ‘සී’,
කේරි විද්‍යාලය,
කොළඹ 08.
වත්ත වටා අඹ ගස් අතු පතර
කහ පැහැයෙන් මල් පිපිලා අතු පතර
මිහිරි අඹ මල් සුවඳක් දැනේ වරින් වර
බඹර නාදය ඇසේ අතරින් පතර
එනිදු සුපසන් ප්‍රේමසුන්දර
6 ශ්‍රේණිය ‘සී’,
කේරි විද්‍යාලය,
කොළඹ 08.