දුක කියන පුටුව | Page 4 | සිළුමිණ

දුක කියන පුටුව

“මා ළඟ වාඩි වී සිටි කසුන් හරිම දඟ ළමයෙක්. දවසක් මගේ කකුලෙන් ඇඳ බිම පෙරළුවා. මා බිත්තියේ වැදුණු මගේ කකුල් කැඩුණා. ගුරුතුමිය පන්තියට එන්නට කලින් කසුන් මා ගබඩා කාමරයට දැම්මා.

“දැන් මා කරුවල කාමරයකට වී ඉන්නේ දුකෙනි. පුංචි යාළුවනේ, ඔයාලා කසුන් වගේ දඟ ළමයින් වෙන්න එපා. පාසලේ බඩු කඩා බිඳ දමන්න එපා.,, පුංචි පුටුව හඬමින් කීවා.

එන්. ඩබ්ලිව්. කේ. විශ්මිතා රාජපක්ෂ
3 ශ්‍රේණිය,
වැලිපතයාය ප්‍රාථමික විද්‍යාලය,
වැලිපතයාය,
බළන්ගොඩ. 

 

Comments