
අපේ පන්ති බාර ගුරුතුමිය රංජනී ගුරුතුමියයි. ඇය අපට දැනුම ලබා දෙන්නට වෙහෙසෙන්නේ අප ගුරුතුමියගේම දරුවන් ලෙස සලකමිනි. අප පන්තියේ සියලු දෙනාටම ඇය මඟ පෙන්වන්නේ එක මවකගේ දරුවන් ලෙසින් අප රැක බලා ගනිමිනි. එතුමිය අප දැනුමෙන් පෝෂණය කරන්නීය. අපේ සතුටේදී ඇය ද සතුටු වන්නීය.
අපි සැවොම අපගේ ගුරුතුමිය සැමදා ආදරයෙන් හා ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.
කලණි සත්සරණි
6 ශ්‍රේණිය,
ශ්‍රී පඤ්ඤාරංසි
දහම් පාසල,
නුගේවෙල