
රාත්‍රී අහස ඉතා අලංකාරයි. එහි තරු ද හඳ ද අලංකාරව දිස් වේ. තරු, හඳ රාත්‍රි අහස වර්ණවත් වීමට හේතුවේ. රාත්‍රී අහසේ වවුලෝ සහ බකමූණෝ පියාසර කරති. රාත්‍රී අහස වර්ණවත් සිතුවමක් වැනි ය. මම රාත්‍රී අහස දෙස බොහෝ වේලාවක් බලා සිටියෙමි. අහසේ වර්ණවත් මෙන් ම අලංකාර දර්ශන මට මැවී පෙනිණි. මා දුටු රාත්‍රී අහස මගේ නිදි බර ගතිය මකා දැමුවේ ය.