තෛපෙ‍ාං­ගල් උත්ස­වය.... | Page 4 | සිළුමිණ

තෛපෙ‍ාං­ගල් උත්ස­වය....

වසරක් ගෙවී නව වසරක් උදාවෙයි

නව පැතුමින් සැමගේ සිත් පිනවීඑයි

හිරු දෙවියන් පිඳුමට හැමදෙන සැරසෙයි

කෝවිල් වෙත ගොස් පුදපුජා කරලයි

නව වසරක ඇරඹුම සිදුවන්නේ

සුරිය දෙවිඳුට කළගුණ දෙන්නේ

රක්ෂා කටයුතු සරුසාර වන්නේ

දෙවි ආශිර්වාදය ලැබ ගන්නේ

නව වසරේ කිරි ඉතිරෙනවා

පොංගල් බත ඉදී සිත් පිනවෙනවා

යහපත් සිතුවිලි උපදිනවා

සාමය සමඟිය ඇතිවෙනවා

ලසඳ ඔෂාන් විජයානන්ද

13 ශ්‍රේණිය,

ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය,

බළන්ගොඩ.

 

Comments