ව්‍යාපාරික | Page 2 | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික අවස්ථාවන්

කඳාන ප්‍රධාන පාරේ 60/​80 ක ඉඩම පහසුකම් සහිත අලුතින් ඉදිකර පවත්වාගෙන යන වායුසමීකරණය කළ අංග සම්පූර්ණ අවන්හලක් විකිණීමට හෝ ව්‍යාපාර හවුල්කරුවකු සොයාගැනීමට,​ වාහන නවතා තැබීමේ ප්‍රමාණවත් ඉඩ පහසුකම්. 071-2724081.
152140

ව්‍යාපාර හවුල්කරුවකු සොයයි. 1. දැනට ක්‍රියාත්මක වන හෝ UDA/​ BOI /​ පාරිසරික අනුමැතිය ඇති ආරම්භ කිරීමට සූදානම් දේපළ/​ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති,​ ව්‍යාපාර හවුල්කරුවන් සොයන පර්චස් 60 ට වැඩි ඉඩම් හිමිකරුවන්. 2. හෝටල් /​ නිවාඩු නිකේතන/​ සේවා සපයන එපාට්මන්ට් ව්‍යාපෘති ප්‍රාග්ධනය පුළුල් කිරීමට හෝ කොටස්වලින් 25% - 49% ක් විකිණීමට බලාපොරොත්තු වන දැනට පවත්නා හෝටල් ව්‍යාපෘති හෝ ඉදිවෙමින් පවතින හෝටල බ්‍රෝකර්වරු අනවශ්‍යයි. කරුණාකර සමාගමේ කෙටි විස්තරයක් සහ ව්‍යාපෘති වාර්තා යොමු කරන්න. P​r​o​j​e​c​t​l​a​n​k​a​n​@​g​m​a​i​l​.​c​o​m​
154003

ව්‍යාපාරික ස්ථාන විකිණීම

කැලණිය බියගම පාර 4 කණුව ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරික ස්ථානයක් සහිත දෙමහල් නිවස විකිණීමට ඇත. විමසීමට. 071-6233292,​ 075-4710341.
151936

කොළඹ 2 කාමර 15 ගෙස්ට් හවුස් තට්ටු 3 කින් සමන්විත සුපිරි ගනයේ ස්ථානය මිලියන 150 බ්‍රෝකර්වරු අනවශ්‍යයි. ටෙලි. 0774542230.
153661

බඩු ගබඩාවක් විකිණීමට ගොතටුව නගරයේ පර්චස් 25 ක උස් භූමියක පිහිටි ව. අඩි 7000 උස් වහල හිත කුඩා කර්මාන්ත ශාලාවකට ඉතා යෝග්‍යයි. තෙකලා විදුලිය,​ මායිම් තාප්ප,​ කාර්යාලයීය කාමර,​ සේවක කාමර,​ පහසුවෙන් ළඟාවීමට හැකි වීම. අමතන්න. 0728053739
152731

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

බත්තරමුල්ල ප්‍රධාන පාරට මුහුණලා කඩයක් බදු දීමට තිබේ. 0774624952,​ 0722912394.
153201

මොරටුව විශ්වවිද්‍යාලය ඉදිරිපිට ව.අඩි 450 දෙමහල් ගොඩනැගිල්ල බදුදීමට ඇත. 071-1643124,​ 071-2833654.
153459

රාජගිරිය-නො.345/1/1 කෝට්ටේ පාර පොලිසිය පිටුපස කාර්ගීල්ස් යාබද සියලු පහසුකම් සහිත පළමු මහල (කුලියට/බද්දට). 077-7359162/ 071-7359162.
152501

Comments