එස්. එම්. අබේවික්‍රම දුම්රිය මුල් පුටුවට | Page 11 | සිළුමිණ

එස්. එම්. අබේවික්‍රම දුම්රිය මුල් පුටුවට

දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි (තාක්ෂණ) එස්. එම්. අබේවික්‍රම මහතා නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වශයෙන් පත් කර ඇත.

වසර 16ක කාලයක් රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරුවරයා ලෙස කටයුතු කළ ඒ මහතා දුම්රිය සේවයේ වසර 30කට අධික කාලයක් සේවා කාලයක් සපුරා ඇති ඉංජිනේරුවරයෙකි. දුම්රිය සාමාන්‍යාධිකාරි ධුරය දැරූ බී.ඒ.පී. ආරියරත්න මහතා පසුගිය 25 වැනිදා සිකුරාදා විශ්‍රාම ගියේය. 

Comments