
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරුවන්
ජංගම දුරකථන විකිණීම. ගැහැණු පිරිමි අවශ්‍යයි. වැටුප රු.60,000/-, 75,000/- අතර සාකච්ඡා කලහැක. අමතන්න. 071-9552899
079558
ජාත්‍යන්තර සමාගමක මාස 6 ක් තුළ ලක්‍ෂ දෙකකට වැඩි ආදායමක් ලබාගැනීමට අ.පො.ස. සා.පෙළ සමත් වයස 18-55 අතර අයට අයදුම් කළ හැක. ඔබගේ විස්තර SMS මගින් පහත අංකයට එවන්න. 0778266131.
079276
ඇබෑර්තු - මුද්‍රණ
මුද්‍රණාල ආයතනයක් සඳහා බයින්ඩින් වැඩ සඳහා පළපුරුද්දක් ඇති වයස 20-40 අතර සේවිකාවක් අවශ්‍යයි. විමසීම්- 077-3562811. කොළඹ-13
079654
ඇබෑර්තු - අධ්‍යාපන
කොළඹ 15 පිහිටි වසර 19 විශිෂ්ඨත්වයෙන් යුතු ප්‍රධාන පෙළේ ළදරු පාසැලක් සඳහා පළපුරුදු සුදුසුකම්ලත් ගුරුවරියන් අවශ්‍යයි. අමතන්න. 0775567202, 0773711233.
078734
ඇබෑර්තු - රියදුරු
රියදුරන් අවශ්‍යයි. සිංහල අවු. 45 අඩු බරවාහන ලියිසන් ඇති අවු. 2 ට වඩා පළපුරුදු නැවතී වැඩ කිරීමට කැමති රියදුරන් අවශ්‍යයි. දවසේ වැටුප රු. 2000/- වැඩියි. සම්මුක පරීක්ෂණය සඳහා 2017.07.03 සඳුදා පෙ.ව. 11.30 පැමිණෙන්න. ලංකා එන්ටර්ප්‍රයිසස් ප්‍රයිවට් ලිමිටඩ්, නො. 30, බියගම පාර, පට්ටිය, පෑලියගොඩ. 0772104004, 0716037144.
078494
ඇබෑර්තු - ගෘහසේවය
කොළඹ ආසන්නයේ නිවසකට ගෘහ සේවිකාවක් අවශ්‍යයි. 0112773151 / 0771930382.
075256
ඇබෑර්තු - හෝටල් / බේකරි
කටුනායක එයාර් ලංකා සමාගමේ ආපන ශාලාවට කොත්තුරොටී/ආප්ප/දෙවෙනි කෝකි, කැරමල් පුඩින් වටලප්පන් සමඟ බේකරි වැඩ දන්නා සූපවේදියෙකු, පිරිසිදුකරන්නියක් අවශ්‍යයි. 071-2739154, 077-0685599, 077-6108408.
080604
බටහිර කෑම වට්ටෝරු පිළියෙල කිරීමට සහ Managing Kitchen Operation in Chef in Colombo - 07 අත්දැකීම් මත ආකර්ශනීය වැටුප්. පහසු වැඩ කරන කාල සීමාවන් පෙ.ව. 9.00 - ප.ව. 6.00 සම්මුඛ පරීක්ෂණ සඳහා අමතන්න. 072-2230312.
079499
ඇබෑර්තු - විවිධ
පිළියන්දල බෝකුන්දර අතර පිහිටි බියුටි සැලෝන් එකට හෙයාකට් සහ අනෙකුත් වැඩ පුුහුණු N.VQ ගැහැණු ළමයි අවශ්‍යයයි. නුපුහුණු අයද අමතන්න.077-0819575, 071-7413775.
078383