සාමාන්‍ය සේවා | Page 3 | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අගනුවර ප්‍රධාන පාසලක ගුරුවරයෙකු නිවසටවිත් 6 - 11 විද්‍යාව උගන්වයි. පරිගණක මගින් පැහැදිලි කිරීම් 0718150855.
069582

ඉංග්‍රීසි බ්‍රිතාන්‍ය ක්‍රමයට පුහුණු ගුරුවරයෙකු නිවසට පැමිණ උගන්වයි. කොළඹ විශේෂයි. විමසීම්: 091-2291170.
075372

අමරත ඉගැන්වීම් (ටියුෂන) උවමනායි

බුරුම භාෂාව ඉගෙන ගැනීමට ගුරුවරයකු අවශ්‍යයි. අමතන්න. 0718263974
074292

Comments