රැකී රක්‍ෂා | Page 2 | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු වෛද්‍ය

රාජගිරිය දන්ත සායනයකට හෙදියකු වහාම අවශයි. නුපුරුදු අයට පුහුණුව ලබාදෙනු ලැබේ. රාජගිරියට ආසන්න ප්‍රදේශයක පදිංචිකරුවෙකු විය යුතුයි. ඔබේ අයදුම්පත, බ්ලූ ක්‍රොස් වෛද්‍ය මධ්‍යස්ථානය (0112876888), නො.682, කොටාපාර, රාජගිරිය යන ලිපිනයට යොමු කරන්න. විමසීම් වෛද්‍ය ජයතිලක 071-2224651/ 077-7761978.
036486

ලිපිකරු/ ලේකම්වරු

ප්‍රසිද්ධ විදේශ රැකියා ආයතනයට ලේකම්වරියන්, පරිගණක ක්‍රියාකාරියන්, කාර්යාල සේවිකාවන් අත්පත්‍රිකා බේදා හැරීමට සේවක/ සේවිකාවන් වහා අවශ්‍යයි. (අවශ්‍ය නම් නැවතිම් පහසුකම්) එන් එස් ලංකා (පුද්) සමාගම, 98/6, ශ්‍රී සුබුද්දිපුර, බත්තරමුල්ල (පාස්පෝට් කාර්යාලය අසල) nslankar@gmail.com
036470

ඇබෑර්තු මුද්‍රණ

කැළණිය දිප්පිටිගොඩ පාරේ පිහිටි NAS Advertising ආයතනය සඳහා ඩිජිටල් ප්‍රින්ට් මැෂින් ක්‍රියාකරුවන් වහාම අවශ්‍යයි. වැටුප රු.30,000/-සිට ඉහළට. අමතන්න 077-6640033, 077-2774005.
036428

කොටහේන, කොළඹ 13 පිහිටි මුද්‍රණාලයකට පළපුරුදු ඇති KORS / SORM මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවන් සහ කාර්යාල සහායකයින් වහාම අවශ්‍ය කර ඇත. විමසන්න. 0777710361, නැතහොත් No. 48b බ්ලුමෙන්ඩල් පාර, කොටහේන, කොළඹ 13 පිහිටි කාර්යාලයට ඉක්මනින් පැමිණෙන්න. වැටුප් සාකච්ඡා කරගත හැක.
035753

ඇබෑර්තු අධ්‍යාපන

විද්‍යාගාර සහායක/සහායිකා: ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලට විද්‍යාගාර සහායෙකුගේ සේවය අවශ්‍යව ඇත. කේම්බ්‍රිජ් පාඨමාලාවට අදාල සාමාන්‍ය/පෙළ හා උසස්/පෙළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබඳව පළපුරුද්ද අත්‍යාවශ්‍යවේ. විදුහල්පති, ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසල, 37, ප්‍රේමසිරි කේමදාස මාවත, කොළඹ-07.
034711

ඇබෑර්තු රියදුරු

තලවතුගොඩ නිවසකට විශ්‍රාමික වැදගත් රියදුරු මහතෙකු අවශ්‍යයි. අවටින් විශේෂයි. සතියේ දින සඳහා වැටුප රු.25000/- +OT. 077-7531253.
034263

වයස 50-60 අතර කාර් රියදුරු මහතෙක් උවමනායි. පිළියන්දල කොට්ටාව මහරගම අවටින්. විමසීම්: 071-1687105.
035525

ඇබෑර්තු හෝටල්/ බේකරි

කිරුළපන ආපනශාලාවක් සඳහා කොත්තු / ආප්ප බාස් වරයෙක්, කිචන් හෙල්පර්වරුන් ආපනශාලා අත් උදව්කරුවන්, වේටර්වරුන් අවශ්‍යයි. අමතන්න. 0717020577 / 0770828909.
034767

කොළඹ 02 ගෝල්ෆේස් කෝට්හි පිහිටි ගෝල්ෆේස් අවන්හල සඳහා කැෂියර්වරුන්, කෝකිවරුන්, අත් උදව්කරුවන් වහාම අවශ්‍යයි. වැටුප් පැමිණ සාකච්ඡාකරගත හැක. ආහාර පාන, නවාතැන් පහසුකම් නොමිලේ. අමතන්න 077-7720431.
036422

ඇබෑර්තු විවිධ

අපනයන සමාගමක් සඳහා පහත සඳහන් සේවක සේවිකාවන් අවශ්‍යවේ. සුපර්වයිසර්, ලොරි රියදුරු, කොම්පියුටර් ක්‍රියාකරු,ලිපිකරු. විමසීම්: 88/1, ඇල පාර, හැඳල, වත්තල. දු.ක. 011-2945855, 011-2981934.
034725

අමානෝ ෂීට් සවිකරන්නන් හා අත්උදව්කරුවන් අවශ්‍යයි. වැටුප රු.1700/-(බාස්), 1300/-(ගෝල). කෑම බීම නවාතැන් සහිතයි. දු.ක. 071-3213403.
031973

Comments