
ඇබෑර්තු වෛද්‍ය
ඖෂධවේදී - පූර්ණ කාලීන / අර්ධ කාලීන හවුලේ පවත්වාගෙන යාමට හෝ කුලියට දීමට. ෆැමිලි කෙයා, 657, නුවර පාර, කැලණිය. Email: familycaremedics@gmail.com
011610
ඇබෑර්තු වෙළඳ/ අලෙවිකරණ
අවශ්‍යයි. විකුණුම් සහකරු කොළඹ 07 පිහිටි වෙළඳනාම සහිත නිෂ්පාදන අලෙවිකරණයේ නියැලි සමාගම් සදහා වයස අවුරුදු 20 40 අතර, අපගේ ප්‍රදර්ශනාගාරයේ සේවයට හා විශේෂ ප්‍රවර්ධන කටයුතු සඳහා පාසල් අවසන් කළ අයද සළකා බැලෙන අතර, පූර්ණ පුහුණුවක් ලබාදේ. ඉංග්‍රීසි කථනය අවශ්‍යයි. වැටුප + දිවා ආහාර + කොමිස් හිමිය. සම්මුඛ පරීක්ෂණ සඳහා අමතන්න. 0722230312, 0115234373.
021173
ඇබෑර්තු මූල්‍ය / ගිණුම්
කොළඹ වෙළඳ ආයතනයකට ආධුනික මුදල් අයකැමියන් සදහා අැබෑර්තු ඇත. උස්ස පෙළ වාණිජ අංශයෙන් අවම වශයෙන් විෂයන් දෙකක් සමත් වී තිබිය යුතුය. වැටුප සාකච්ඡා කරගත හැක. විමසන්න. 0776614292.
021251
ඇබෑර්තු ලිපිකරු/ ලේකම්වරු
කොළඹ ප්‍රධාන පෙළේ සමාගමකට ගිණුම් කටයුතු පිළිබඳ දැනුම ඇති පළපුරුදු අයකු අවශ්‍යව ඇත. අයදුම්පත් තැපෑලෙන් හෝ පැමිණ භාරදිය හැක. නො. 366, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10.021903
පරිගණක තාක්‍ෂණය හා ඉංග්‍රීසි දැනුම ඇති ලේකම්වරයෙකු වහාම අවශ්‍යයි. විමසන්න : 0112578520.
010117
ඇබෑර්තු කාර්මික
මහරගම ප්‍රදේශයේ පිහිටි ආයතනයක් සඳහා වායුසමන යන්ත්‍ර අලුත්වැඩියාව පිළිබඳ පළපුරුද්දක් ඇති සේවකයන් උවමනාය. ඉහළ වැටුප්. 0777-589096.
021159
ඇබෑර්තු මුද්‍රණ
කොළඹ 13 පිහිටි අප මුද්‍රණාලයට Cylinder Machine operator වහාම අවශ්‍යයි. අමතන්න. 0112542430.
020183
ඇබෑර්තු රියදුරු
අවශ්‍යයි. ඩිලිවරි රියදුරකු සමාගමක වෑන් රථයක් පැදවීම සඳහා වගකීම් දැරිය හැකි හා මනා පෙනුමක් සහිත අය විය යුතුය. කොළඹ ප්‍රදේශයේ ධාවන පළපුරුද්ද සමග වාහනය හොඳ තත්ත්වයේ පවත්වාගත යුතුය. දිවා ආහාර ලබාදේ. කරුණාකර සම්මුඛ පරීක්ෂණ සඳහා අමතන්න. 0722230312
021175
ඇබෑර්තු හෝටල්/ බේකරි
අවශ්‍යයි. කොළඹ 07 පිහිටි කැෆේ හා ජූස් බාර් එක සඳහා ස්ටුවර්ඩ්වරු හා වරියන් සහ ජූස් සාදන්නන් හොඳ සේවා වේලාවන් සහ වැටුප්. වයස අවුරුදු 18 - 40 අතර විය යුතු අතර, ඉංග්‍රීසි කථන හැකියාව අවශ්‍යය. සම්පූර්ණ පුහුණුවක් ලබාදෙනු ලබන අතර, පාසල් අවසන් කළ අයටද අයදුම් කළ හැක. සම්මුඛ පරීක්ෂණ සඳහා අමතන්න. 0722230312, 0115234373.
021172
අවශ්‍යයි. චෙෆ්වරු බටහිර ආහාර පාන සැපයුම්කරන කොළඹ 07 පිහිටි සුවිශේෂි කැෆේ ආයතනයක් සඳහා 1) හොට් කිචන් පළපුරුද්ද සහිත සහකාර චෙෆ්වරයකු 2) බේකරි අයිතම සැකසීම සඳහා පළපුරුද්ද සහිත පේස්ට්‍රි චෙෆ්වරයකු හොඳ සේවා වේලාවන් හා වැටුප්. සම්මුඛ පරීක්ෂණ සඳහා අමතන්න. 0777681703/ 0115234373.
021171
සිලෝන් සිටි හෝටලය නො 11, උපතිස්ස පාර. බම්බලපිටිය, හෝටලයේ පහත සදහන් පුරප්පාඩු පිරවීමට පුහුණු නොපුහුණු සේවකයින් වහාම අවශ්‍යයි. සූපවේදී ගෘහ පාලන පිළිගැනීම් නිලධාරී කාමර පවිත්‍රකරුවන් 25/02/17 දිනට පෙර අයදුම්පත් infoceyloncityhotel.com හෝ පහත සඳහන් දුරකථන අංකය වන 0112508000 අමතන්න.
021436
ඇබෑර්තු විවිධ
වෙළෙඳ සහායිකාවන් කාන්ත ඇඟළුම් වෙළඳ සැලක් සඳහා අවශ්‍යය. මූලික වැටුප 25000/-. වයස 18-40 අතර. 279බී, ආර්.ඒ.ද මැල් මාවත. කොල්ලුපිටිය. 0773308626, 0112384040.
021917
රැකීරක්‍ෂා උවමනායි
නිරෝගි දුස්චරිත නැති මා යහපත් මහතෙකුගේ දේපළක් නිවසක් ආයතනයක් හෝ වෙනත් යම් දෙයක් මුර වැඩක් වැනි තමන්ගේ වාගේ විශ්වාසවන්තව තනිවම රැකබලා ගනිමින් මරණය දක්වාම ඉඳීමට සොයමි. සියලු විස්තර 072-4886872. විමසන්න.
021374