ඩී.ආර්. විජයවර්ධන ගුණ සැමරේ | Page 862 | සිළුමිණ

ඩී.ආර්. විජයවර්ධන ගුණ සැමරේ

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) ආදිකර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රිමතාණන්ගේ 131 වන ජන්ම දින සංවත්සර පින්කම කොළඹ, ගංගාරාමවාසී ගල්බොඩ ශ්‍රි ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ (ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ) අනුශාසකත්වයෙන් ලේක්හවුස් පාලන අධිකාරියේ අනුග්‍රහය ඇතිව

සියලු සේවික සේවිකාවන්ගේ ද දායකත්වයෙන් හා ‍‍ෙල්ක්හවුස් බෞද්ධ සංගමයේ සංවිධානයෙන් මෙම 18 සහ 19 යන දිනවල ලේක්හවුස් පරිශ්‍රයේ දී පැවැත්වේ.

18 වන ඊයේ සෙනසුරාදා දින රාත්‍රි 9.00 සිට රැය පහන් වනතුරු සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැති අතර 19 වන අද ඉරුදින දහවලෙහි මහා සඟරුවන විෂයෙහි සපිරිකර සංගගත දක්ෂිණාවක් ද පැවැත්වේ.

Comments

Anagarika Dharmapala thumata hora kiyala paththara wala palakarala ethumawai buddhagamai viruddhawa katautha karapu pudgalayek

පිටු