සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) ආදිකර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රිමතාණන්ගේ 131 වන ජන්ම දින සංවත්සර පින්කම කොළඹ, ගංගාරාමවාසී ගල්බොඩ ශ්‍රි ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ (ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ) අනුශාසකත්වයෙන් ලේක්හවුස් පාලන අධිකාරියේ අනුග්‍රහය ඇතිව
සියලු සේවික සේවිකාවන්ගේ ද දායකත්වයෙන් හා ෙල්ක්හවුස් බෞද්ධ සංගමයේ සංවිධානයෙන් මෙම 18 සහ 19 යන දිනවල...