සාමාන්‍ය සේවා | Page 2 | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම්
(ටියුෂන්)

අ.පො.ස. (සා/පෙළ) ගණිතය (සිංහල / ඉංගී‍්‍රසි මාධ්‍යය) විද්‍යාව, සිංහල ඉතිහාසය, උ/පෙළ සිංහල, London O/L Maths, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරි ප්‍රවීණ පළපුරුදු ගුරුවරු නිවසට පැමිණ උගන්වයි. (කොළඹ අවට) 071-4341812.
011303

ඉංගී‍්‍රසි 2017 O/L A එකක් බලාපොරොත්තුවන සිසුන් සඳහා දිනක් නොමිලේ ඉගෙන පැය කීපයක් තුළ දැනුම වර්ධනය වන ආකාරය වටහාගන්න. හෝමාගම, පිළියන්දල, නුගේගොඩ, කොට්ටාව ආසන්ව අමතන්න. TP.  0717091559. 011748

ඉංග්‍රීසි - තනිවම ඉගැන්වෙයි. දුරබැරට පැමිනේනෙමි. ලෙහෙසියෙන්ම එක්වරින්ම සියල්ලන්ම අතිවිශිෂ්ටයන් වන අතිසාර්ථකමවූ 'ඒ' සම්මානලාභී ක්‍රමවේදයයි. ව්‍යාකරණ සියල්ලක්ම රසගන්වමි. සිංහලයෙනුත් අතිවිශිෂ්ටවම වටහා දෙන්නෙමි. ආකර්ෂණීය වූ වචන වලින්ම කථනයද රස ගැන්වෙයි. විශිෂ්ටතම දැනුමකින්ම, ආකර්ෂණීයවූ මතකයකින්ම, General English විභාගයන්හිවූ ප්‍රශ්ණ පත්‍රයන්ටත් සා/පෙළටත් පිළිතුරු වටහාදෙන්නෙමි. සරසවි ගතවීමකදී විෂයධාරා ප්‍රවර්ධනයටද බලශක්තියකි. ගුරුවරයාගේ සහජගත විශිෂ්ටත්වයෙන් දරුවා විශ්වයටම විශිෂ්ටයෙකි. 0774300766.
013168

වෛද්‍ය සිසුවෙකු නිවසට පැමිණ ජීව විද්‍යා පුණරීක්‍ෂණ පංති පවත්වයි. A/L 2017 (සිංහල / ඉංගී‍්‍රසි මාධ්‍ය) 0718722600 (කොළඹ විශේෂයි)
013161

ඉදුම් හිටුම් තිබේ

කොළඹට නුදුරු කොහිලවත්ත වැදගත් පරිසරයක පිහිටි කාර්යාල සේවයේ නියුතු කාන්තාවන් සඳහා කාමර 02 ක් කුලියට දීමට. 071-4491149.
011310

ගැහැණු ළමයෙකුට තනිව හෝ මිතුරියක් සමග නැවතීමට සියලු පහසුකම් සහිත කාමර 2 ක් කුලියට දීමට තිබේ. මාසික කුලිය රු. 25000/- අතුළුවීමට වෙනම පහසුකම් ඇත. මාස තුනක අත්තිකාරමක් අවශ්‍යයි. නො 9 මහසෙන් මාවත, තිඹිරිගස්යාය, කොළඹ 5. ටෙලි. 0112580206 / 0763753587.
010320

Comments