කොවිඩ් - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට ඉහළ ජනතා දායකත්වයක් ලැබෙන බවත් එම අරමුදලේ එකතුව පසුගිය සිකුරාදා වන විට රුපියල් මිලියන 609ක් (කෝටි61ක් පමණ) ඉක්මවා තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අන්තර්ජාතික ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය වල්පොළ පියනන්ද හිමිගේ ඉල්ලීම මත වියට්නාම ඇමරිතකන් බෞද්ධ සංගමයේ සභාපති තික් වීන් ලී හිමියන් විසින්...