මනාලයෝ | Page 2 | සිළුමිණ

මනාලයෝ

අපගේ පුතු ගැන - 1992 ජන­වාරි මස උපත ලද උස 5' 7" වන ඉතා­මත් විනීත පවුල් පසු­බි­මක් සහිත අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් මනා ගති­පැ­ව­තුම් සහිත,​ කඩ­ව­සම්,​ නුව­නැති අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් ඔහු වර්ත­මා­නයේ උපා­ධි­ධාරී පර්යේ­ෂණ/​ පරි­ග­ණක ඉංජි­නේ­රු­ව­ර­යකු ලෙස රැකි­යාවේ නිර­තව ඇ.එ.ජ. පදිංචි වී සිටී. ඔහු ඇම­රි­කාවේ ඉතා­මත් කීර්ති­මත් රාජ්‍ය විශ්ව­විද්‍යාලය­කින් ඉංජි­නේරු හා පරි­ග­ණක විද්‍යා ක්‍ෂේත්‍රයේ මාස්ටර්ස් උපාධි දෙකක් ලබා ඇති අතර,​ PHD උපා­ධිය 2024 නිම කිරී­මට නිය­මි­තය. වැද­ගත් සිංහල බොදු ගොවි වෘත්තී­මය දෙමා­පි­යන් රූමත්,​ මනා අධ්‍යාපන­ය­ලද කරු­ණා­වන්ත හද­ව­තක් ඇති වෘත්තී­මය දිය­ණි­යක් ඔවුන්ගේ පුතු සඳහා ඉතා­මක් වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයයි. (මෘදු­කාංග,​ පරි­ග­ණක විද්‍යා/​ තොර­තුරු තාක්ෂණ හා අනෙ­කුත් වෘත්ති­ක­යන් වඩාත් යෝග්‍යයි.) ඇඑජ,​ කැන­ඩාවේ පදිංචි,​ අධ්‍යයන කට­යු­තු­වල නියැලී සිටින හා රැකි­යාවේ නියුතු අය ඉතා­මත් යෝග්‍යයි. අනෙක් අයද සලකා බලනු ලැබේ. පළමු ලිපි­යෙන්ම පවුලේ විස්තර විම­සුම් අංක සහිත පිළි­තුරු u​s​a​1​9​9​2​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G204845

අපගේ පුතු ගැන - 1993 ජූලි මස උපත ලද උස 5' 8" වන ඉතා­මත් විනීත පවුල් පසු­බි­මක් සහිත වර්ත­මා­නයේ ඇම­රිකා එක්සත් ජන­ප­දයේ වෘත්තී­මය (Autonomous Vehicle engineer) ඔටෝ නෝමස් මෝටර් රථ ඉංජි­නේ­රු­වකු ලෙස ඉතා ඉහළ රැකි­යා­වක නියුතු හා ඉහළ වැටු­පක් ලබන ඇ.එ.ජ. ඉතා­මත් කීර්ති­මක් රාජ්‍ය විශ්ව­විද්‍යාලය­කින් යාන්ත්‍රික ඉංජි­නේරු ක්‍ෂේත්‍රයේ උපාධි ලද,​ කඩ­ව­සම්,​ සුහුරු,​ නුව­නැති පුතෙකි. සිංහල බොදු ගොවි වෘත්තී­මය දෙමා­පි­යන් රූමත්,​ මනා අධ්‍යාපන­යක් ලද,​ වෘත්තී­මය ඉතා වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් දිය­ණි­යක් ඔහු සඳහා සොයයි. (මෘදු­කාංග ඉංජි­නේරු,​ පරි­ග­ණක විද්‍යා/​ තොර­තුරු තාක්‍ෂණ හා අනෙ­කුත් වෘත්ති­ක­යන් වඩාත් යෝග්‍යයි) ඇය ඉතා වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත ඇඑජ/​ කැන­ඩාවේ පදිංචි,​ අධ්‍යයන කට­යු­තු­වල නියැලි,​ රැකි­යාවේ නිරත අය ඉතා­මත් යෝග්‍යයි. අනෙක් අයද සලකා බලනු ලැබේ. පළමු ලිපි­යෙන්ම පවුලේ විස්තර,​ විම­සුම් අංක සහිත පිළි­තුරු. 1993u​s​a​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G204852

අවු. 37,​ 6' 1" ඕස්ට්‍රේලියාවේ පුරවැසි,​ බැංකුවක සේවය කරන උපාධිධාරී සිංහල බෞද්ධ කාරුණික පුතුට ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති කරුණාවන්ත ගුණැති දුවක් මව සොයයි. පළමු විවාහයෙන් නීත්‍යානුකූලව වෙන්වී ඇත. දරු දෙදෙනා මවගේ බාරයේ ඇත. පළමු ලිපියෙන්ම සියලු තොරතුරු සමග හඳහන් කොපියක් එවන්න. m​a​r​r​i​g​e​.​p​r​o​p​o​s​a​l​s​.​n​a​d​@​g​m​a​i​l​.​c​o​m
G204856

කැනඩාවේ ජීවත්වන සිංහල ගොවි රෝමාණු කතෝලික පවුලක් ඔවුන්ගේ කඩවසම් 1993 අප්‍රේල් උපත ලද උස 5' 8'' (විදුලි ඉංජිනේරු) උපාධිධරයකු වන වර්තමානයේ (පරිගණක විද්‍යා) මාස්ටර්ස් උපාධියේ අවසාන අධියරයේ අධ්‍යයන කටයුතුවල නියැලී සිටින අර්ධකාලීනව රැකියාවේ නිරත ටොරොන්ටෝ නුවර දේපළ හිමි පුතුහට උගත්,​ රූමත්,​ සරල. ඉංග්‍රීසි භාෂාව ඉතා චතුර ලෙස හැසිරවිය හැකි කැනඩාවට සංක්‍රමණය වීමට කැමති දියණියක් සොයයි. ලංකාවෙන් පිටත ජීවත්වන පවුල්ද වඩාත් යෝග්‍යයි. විද්‍යුත් තැපෑල m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​7​7​9​@​g​m​a​i​l​.​c​o​m​
G205032

කොළඹ තදා­සන්න පෙදෙ­සක ජීව­ත්වන බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ උගත් වයස අවු­රුදු 33 වන උස 5' 8" BBA,​ MBA උපාධි ලද කැන­ඩාවේ ටොරෙන්ටො නුවර වාසය කරන පුතු­හට වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් රූමත් දිය­ණි­යක් සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළි­තුරු සප­යන්න. කුලය නොසැ­ලකේ. විද්යුත් තැපෑල m​a​t​r​i​m​o​n​y​t​o​r​o​n​t​o​c​a​@​g​m​a​i​l​.​c​o​m​
G205057

කොළඹ පදිංචි දෙමා­පි­යන් ඔවුන්ගේ 1997 උප­ත­ලද,​ උස අඩි 6' වන කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකක අධ්‍යාපනය ලැබූ සිවිල් ඉංජි­නේ­රු­ව­ර­යකු ලෙස ඔස්ට්‍රේලියාවේ කුවි­න්ස්ලන්ඩ් විශ්ව­විද්‍යාලයෙන් ද්විත්ව සුදු­සු­කම් ලැබූ ඉංජි­නේ­රු­ව­ර­යකු ලෙස ඔස්ට්‍රේලියාවේ සේවය කරන පුතු­හට යෝග්‍ය සහ­කා­රි­යක් සොයයි. පිළි­තුරු d​e​e​p​a​l​s​a​@​h​o​t​m​a​i​l​.​c​o​m​ විද්‍යුත් තැපෑල වෙත හෝ ජංගම දුර­ක­ථන +94777743679/​0112-367115 වෙත එවන්න.
G204793

ගම්පහ /​ ඌව වැද­ගත් බොදු ගොවි පවු­ලක දෙමා­පි­යන් ඔවුන්ගේ 1994/​12 උපත ලද,​ උස 5' 10" වන කඩ­ව­සම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සිවිල් ඉංජි­නේ­රු­ව­ර­යකු ලෙස සේවය කරන හා පදිංචි පුතු­හට මනා ගති පැව­තුම් ඇති,​ උගත් දිය­ණි­යක් සොයයි. ශනි මංගල දෝෂ­යට ගැල­පෙන කේන්ද්‍ර පවුලේ විස්තර සමග පිළි­තුරු සප­යන්න. k​a​m​a​l​n​a​g​a​h​a​@​g​m​a​i​l​.​c​o​m​
G205028

අනුරාධපුර 1991 ඔක්. 10 බොදු ගොවි උස 5' 9" රැකියාවක් ඇත. උපාධියක් හදාරා අවසන් කර ඇත. පැහැපත් දියණියකට ආරාධනා. 025-2056618 p​r​o​p​m​a​r​r​i​a​g​e​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SG205003

අවු. 36,​ උස 5' 5" කතෝලික උපාධිධාරී ආයතනයක නිෂ්පාදන කළමනාකරුවෙකි. පළමු විවාහයෙන් දික්කසාද වගකීම් නොමැත. ස්ථිර නිවසක් ඇත. යම් දිනක විදේශගතවීමට සිදුවුවහොත් කැමති අවු. 35 ට අඩු උගත් පියකරු දියණියක් සොයයි. කේන්ද්‍රර නොසැලකේ. 0112918973.
SG204223
 

ගම්පහ /​ ඌව වැදගත් බොදු ගොවි පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1994/​12 උපත ලද,​ උස 5' 10" වන කඩවසම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සිවිල් ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන හා පදිංචි පුතුහට මනා ගති පැවතුම් ඇති,​ උගත් දියණියක් සොයයි. ශනි මංගල දෝෂයට ගැලපෙන කේන්ද්‍ර පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. k​a​m​a​l​n​a​g​a​h​a​@​g​m​a​i​l​.​c​o​m​
SG205027

අවු. 53,​ මහත්මයකු අවු. 45 අඩු දික්කසාද හෝ වැන්දඹුවකට විවාහයට ආරාධනා කරයි. භේද නොසැලකේ. 0114-830197.
SG204209

ඇල්ල බොදු ගොවි 1993,​ 5' 7" ඩිප්ලෝමාධාරී පුද්ගලික ආයතනයක සහකාර ඉංජිනේරු ලෙස සේවයේ නියුතු වැඩිමහල් පුතුට ගුරු දියණියක් ගුරු මව සොයයි. දු. 0716055148.
SG204423

උඩරට බොදු ගොවි කුරුණෑගල උගත් කඩවසම් ව්‍යාපාරික 1980,​ 5' 8" පුතුට උගත් රූමත් දියණියක් මව සොයයි. 037-4800872.
SG204234

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර බොදු ගොවි ජපන් කාර්මික ආතනයේ තාක්‍ෂණ ශිල්පී පාඨමාලාව හදාරා පුද්ගලික ආතනයක රැකියාවේ නියුතු 28 හැවිරිදි දේපළ හිමි කඩවසම් එකම පුතුට මව සොයනුයේ යහපත් ගුණගරුක දියණියකි. කුජ 1-4-7-8-12 හා සෙනසුරු 7 පාප හඳහනට ගැලපෙන අය ලියන්න.
SG204976

කෑගල්ල බොදු ගොවි 1994 මැයි 5' 3" පෞද්ගලික ආයතනයක ගණකාධිකාරී පුතුට රූමත්,​ ගුණවත් රැකියාවක නියුතු දියණියක් දෙමාපියන් සොයයි.
SG204785

කොළඹ බොදු ගොවි වෘත්තීය දෙමාපියන් විසින්,​ තම 1983 උපන්,​ උස 5' 10'' සිහින් සිරුරැති,​ මධ්‍ය පැහැයෙන් යුත්,​ ආගමට ලැදි මතින් තොර,​ ආදී රාජකීය ශිෂ්‍ය ඇමරිකා එක්සත් ජනපද උපාධිධාරී,​ ඇමරිකාවේ රැකියාව කරන කඩවසම් පුතුහට සාරධර්ම මත හැදී වැඩුණු සහකාරියක් සොයයි. s​u​j​a​t​h​a​4​0​0​@​g​m​a​i​l​.​c​o​m​
SG204997

කොළඹ 1986 උස 5‘ 9“ ලන්ඩන් පුරවැසි භාවය හිමි පුතුට විවාහයට දියණියක් සොයයි. හතරවෙනි කොටුවේ කුජ,​ ශනි ඇත. විස්තර,​ හඳහන් එවන්න. Email t​h​r​u​k​l​a​n​t​h​a​@​g​m​a​i​l​.​c​o​m​
SG204953

ගම්පහ බොදු ගොවි ජපානයේ PR හිමි 1982 උපන් පැහැපත් පවුලේ එකම පුතුට ජපානයට යාමට කැමති දහමට ලැදි වයස 31,​ 32,​ 33,​ 34 දියණියක් දෙමව්පියෝ සොයති. උස 5' 5'' කි. දායාද අවශ්‍ය නැත. කෙටි නිවාඩුවකට ලබන මස දිවයිනට පැමිණේ.
SG204638

ගම්පහ බො/​ගොවි අවු. 68 බිරිඳ මියගිය බැඳීම් නැති දැනට කුඩා ව්‍යාපාරයක් සහ සැලුන් එකක් පවත්වාගෙන යමි. නිරෝගී දුප්පත් තමන්ටම නිවසක් හෝ කඩ කාමරයක් හිමි අවු. 63 අඩු කෙනෙක්,​ භේද නැත.
SG204212

ගාල්ල දිස්ත්‍රික්කයේ බොදු සලාගම වයස අ. 36 වන පුතුට දියණියක් දෙමව්පියෝ සොයති. දැනට විදේස් ගතවී ඇත. මාස 3 පමණි. විවාහයකින් නීතියෙන් වෙන් වී ඇත. දික්කසාද නොලියන්න (091-2268359).
SG204528

ගාල්ල බොදු ගොවි 43,​ 5' 6" දිවයිනේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි පුවත්පතක සහය කතෘ පුතුට සුදුසු බුද්ධිමත් දියණියක් මව සොයයි. කොළඹ අවටින් විශේෂයි. s​j​d​a​m​i​t​h​5​@​g​m​a​i​l​.​c​o​m​
SG204775

ගාල්ල 1980 බො/​ ගො උස 5' 6'' පුද්ගලික රැකියාවැති පුතුට. නීතියෙන් වෙන් වූ තරුණියකට විවාහයට අැරයුම් වැන්දඹුද සැලකේ. දු.ක. අ. සමග ලියන්න.
SG204441

ජා-ඇලට නුදුරු රෝමානු කතෝලික 1990 උපන් උස 5' 10" ව්‍යාපාරයක් හිමි පුතුට රූමත් යහපත් දියණියක් පියා සොයයි. කෙටි විවාහයෙන් නීතියෙන් වෙන් වී ඇත. 011-2237283.
SG204418

දකුණේ බොදු ගොවි ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිබත්ගොඩ පදිංචි 1990,​ උස 160cm,​ පරිගණක සහ MBA (අලෙවිකරණ) උපාධි ලද,​ තොරතුරු තාක්ෂණ සමාගමක තාක්ෂණික ප්‍රධානී (ලීඩ්) ලෙස සේවය කරන දෙමහල් නිවසක් සහ දේපළ හිමි එකම පුතුට සුදුසු රැකියාවැති දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SG204228

දකුණේ බොදු රජක 5' 5",​ 1993 නිවසක් දේපළ හිමි යුරෝපා රටක රැකියාවැති දුසිරිතෙන් තොර කඩවසම් ප්‍රියමනාප බාලම පුතුට ගුණයහපත් ප්‍රියමනාප රැකියාවැති හෝ නැති දියණියක් දෙමව්පියෝ සොයති. ළඟදී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවේ. කුජ ද්‍රෝෂ සහිතයි.
SG204231

ධනවත් වැදගත් බොදු ගොවි ව්‍යාපාරික පවුලක දෙමාපියන් ඔවුන්ගේ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් 1992/​12 උපත ලද,​ උස 5' 7'' දුම්පානයෙන් හා සුරාවෙන් තොර චරිතවත් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් උපාධි ලද,​ කොළඹ ප්‍රධාන පෙළේ සමාගමක ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කළ MBA උපාධිය සම්පූර්ණ කරන ලද හා පසුව පවුලේ ව්‍යාපාර සමූහයට අධ්‍යක්ෂවරයෙකු ලෙස සම්බන්ධ වූ පුතුහට ආකර්ෂණී,​ උගත්,​ මනාගති පැවතුම් ඇති සහකාරියක් සොයයි. ඔහුට බොරැල්ලේ අලුත් නිවසක් වාහන,​ පවුලේ ව්‍යාපාර ඇතුලු බොහෝ වත්කම් හිමිය. ඔහුට සහෝදරියන් දෙදෙනකු සිටී. ඔහුගේ වැඩිමහළු සොහොයුරිය වෛද්‍යවරියක් වන අතර වෛද්‍යවරයෙකු හා විවාහ වී සිටී. බාල සොහොයුරිය රාජ්‍ය අංශයේ ඉංජිනේරුවරියක පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. p​r​o​p​o​s​a​l​1​9​9​2​1​2​2​4​@​g​m​a​i​l​.​c​o​m​
SG204931

නිට්ටඹුව 1996 5‘ 4“ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන ක්‍රිස්තියානි පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි. අමතන්න - 033-2290668.
SG204488

පානදුර පදිංචි බොදු කරාව 1993 සැප්තැම්බර් උස 5' 8'' තළෙළු සැලසුම් ශිල්පී (Draftsman) නිවසක් හිමි පවුල් බරින් තොර පුතුට ගුණගරුක දියණියක් විශ්‍රාමික ගුරු දෙමව්පියෝ සොයති. කේන්දර පිටපත හා පවුලේ විස්තර සමග විමසන්න.
SG204554

බොදු ගොවි අවු. 46,​ 5' 7'' තලඑළළු,​ දික්කසාද,​ ජපානයේ රැකියාව ඇති පුතුට අවු. 36 නොවැඩි පවුල් බරින් තොර දියණියක් හෙදි මව සොයයි. දරුවන් සිටින,​ දික්කසාද කම් නැත. ඊමේල් පමණක් p​e​r​e​r​a​.​n​s​s​r​.​j​p​n​@​g​m​a​i​l​.​c​o​m
​SG204641

බොදු ගොවි 1990/​12 උස අඩි 06 පුද්ගලික ආයතනයක රැකියාවක් කරයි. නිවසක් සහ ඉඩමක් හිමි බාල පුතුට සාමාන්‍ය පවුලකින් සුදුසු දියණියක් මවුපියෝ සොයති.
SG204482

බොදු ගොවි 47 වියැති ඇමෙරිකානු පුරවැසි භාවය ලැබූ පී.එච්.ඩී. උපාධිය සඳහා සුදානම් වන,​ කැලිෆෝනියා තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවේ නියුතු ලංකාවේ ගේ දොර,​ ඉඩකඩම්,​ යාන වාහන හිමි පවුලේ වැඩිමහල් පුතුට,​ ලොස් ඇන්ජලීස් හි පදිංචියට කැමති උගත් දියණියක් විශ්‍රාමික පියා සොයයි.
SG204108

බොදු රජක පාරම්පරික කැඩුම් බිඳුම් වෛද්‍යවරයෙක් සඳහා වයස 40 ට අඩු ගුණවත් පවුල් බරින් තොර වෙදකම ගැන උනන්දුවක් ඇති වෛද්‍යවරියක් නොවන දියණියක් මව සොයයි.
SG205091

බොදු සිංහල ද්විත්ව පුරවැසි ඕස්ට්‍රේලියාවේ ජීවත්වන දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29 වන උස 5' 7" සුරාවෙන් හා දුම්පානයෙන් තොර ශ්‍රී ලාංකික හර පද්ධතීන් යටතේ හැදුණු වැඩුණු දන්ත වෛද්‍යවරයකු (DDS) ලෙස සේවය කරන කඩවසම් පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. ඔබගේ දියණියගේ තොරතුරු,​ පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය,​ ඇමතුම් අංක සහිත පිළිතුරු p​r​o​p​z​o​y​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG205020

සබරගමුව බෞද්ධ 57,​ 5' 10",​ නිවස විශ්‍රාම වැටුප්,​ තවත් දේ ඇත. දික්කසාද,​ දරුවන් නැත. 033-2284463,​ 0743260075.
SG205068

හික්කඩුව ව්‍යාපාරික පවුලක 97/​8,​ 5‘ 5“ අපනයන ආයතනයක ස්ථිර රැකියාවැති වෙනම නිවසක් හිමි සුරාසූදුවෙන් තොර පුතුට සුදුසු දියණියක් සොයයි.
SG204534

1982 උපන් බොදු ගොවි ස්ථිර රැකියාවැති සුචරිතවත් පුතුට 1984 පසු උපන් රුවගුණැති උගත් සරල සුචරිතවත් දියණියක් සොයයි. ශනිමංගල යෝගයැති කේන්ද්‍රයකි.
SG204899

1990 බොදු ගොවි 5' 10" රාජ්‍ය සේවයේ ස්ථිර රැකියාවැති (පොලිස් P.C.) පුතුට සහකාරියක් මව සොයයි. ශනි රාහු 07 ගැලපෙන විශේෂයි. 035-5715296,​ 071-6059162.
SG204859

1990 - 5' 7" කොළඹ උසස් පාසැලක අධ්‍යාපනය ලබා වියට්නාම් රටෙහි සේවය කරන පුතුට සහකාරියක් දෙමාපියන් සොයයි. 011-2959374. l​a​k​r​u​w​a​n​s​i​l​v​a​5​6​@​g​m​a​i​l​.​c​o​m​
SG205075

1995/​12 බස්නාහිර බො/​ ගො. 5‘ 10“ විදේශීය රටක (පේස්ට්‍රි සූපවේදී) සුරා සූදුවෙන් තොර දෙමහල් නිවසක් සහ මෝටර් රථයක් හිමි එකම පුතුට වැදගත් පවුලකින් දියණියක් දෙමාපියන් සොයයි. ටෙලිෆෝන් 011-2562819 කේන්ද්‍ර කොපිය සමග විමසන්න.
SG204979

84 ගාල්ල බො/​ ගො 5' 6'' නිවසක් හා වෙනත් දේපළැති පෞද්ගලික ආයතනයක රැකියාවැති පුතුට ගුණගරුක දියණියක් මව සොයයි. (කු.ශ.2) 091-5712367,​ 0775187127
SG204573

94 දෙසැම්බර් බොදු ගොවි ඕස්ට්‍රේලියාවේ පදිංචි 5' 8" ඉතා කඩවසම් රූසපුවකින් යුත් ව්‍යාපාරික පුතුට රූමත් මනාලියක් ඉංජිනේරු පියා සොයයි. චාම් සරල ගෘහ ජීවිතයකට ලැදි රැකියාවක් නොපතන හෙළ සිරිතට හැදුනු විනීත දියණියකට ආරාධනා. උසස් පෙළ දක්වා ඉගෙනුම ප්‍රමානවත්වේ. ඉංග්‍රීසි දැනුම අත්‍යාවශ්‍ය නොවේ. දායාද අනවශ්‍යයි. රූමත්කමට සහ විනීතිකමට මුල්තැන. s​i​n​h​a​r​o​h​a​n​a​1​2​3​@​g​m​a​i​l​.​c​o​m
​SG204215

Comments