IMF සමඟ ශ්‍රී ලංකාව සිදුකරන පළමු සමාලෝචන රැස්වීම ලබන මාසයේදී | Page 16 | සිළුමිණ

IMF සමඟ ශ්‍රී ලංකාව සිදුකරන පළමු සමාලෝචන රැස්වීම ලබන මාසයේදී

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව සිදුකරන පළමු සමාලෝචන රැස්වීම ලබන මසදි පවත්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
 
අදාළ සමාලෝචනයෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිවන දෙවන ණය වාරිකය ලබා ගැනීමේ හැකියාව පවතින බවද  රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය. 

Comments