ශ්‍රී සංඝමිත්තා සිඟිති ඇසළ පෙරහැර | Page 10 | සිළුමිණ

ශ්‍රී සංඝමිත්තා සිඟිති ඇසළ පෙරහැර

නැලිගම ශ්‍රී සංඝමිත්තා මහ විදුහලේ ප්‍රාථමික අංශය විසින් පවත්වන ලද සිඟිති ඇසළ මහා පෙරහැර පසුගියදා වීදි සංචාරය කළ අතර එයට සහභාගි වූ දූ දරුවන් කිහිප දෙනකු නියෝජ්‍ය විදුහල්පතිනි නිලානි කරුණාකලගේ සමඟ සේයාරුවකට පෙනී සිටි අයුරු.

Comments