පිහිටවන්න | Page 10 | සිළුමිණ

පිහිටවන්න

වග, පින්නවල, දියබලුලන්ද, නො. 84 හි පදිංචි (අවුරුදු 27) මානියත්ගමගේ දොන් පුබුදු පැතුම්ට 'ඕ' පොසිටිව් රුධිර කාණ්ඩයේ වකුගඩුවක් ඉක්මනින් බද්ධ කළ යුතුව ඇත. පරිත්‍යාගශීලී අයෙක් වෙතොත් දුරකතන අංක 0711075246 හෝ 0716731590 අමතන්න. සැත්කමට අවශ්‍ය මුදල් ලංකා බැංකුවේ පාදුක්ක ශාඛාවේ ඔහුගේ මවගේ නමින් ඇති (එස්.ඒ. ධර්මලතා) ගිණුම් අංක 3728517 වෙත බැර කළ හැකිය.

Comments