“සිහිනමය මල් තුහින” 08 දා | Page 10 | සිළුමිණ

“සිහිනමය මල් තුහින” 08 දා

ඉරෝෂ් අමිල තිලකරත්නගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය "සිහිනමය මල් තුහින" නමින් ජූලි 08 හවස 2ට ගාලු කොටුවේ හෝල් ඩි ගෝල් හිදී ජනගත කෙරේ. ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ, අසංක රුවන් සාගර, විජායි නාලිකා කරුණාතිලක, අජානා රණගල සහ දීපාල් නානායක්කාර යන පිරිස දෙසුම් පවත්වනු ලැබේ.

ඔහු අතින් ලියැවුණු ගීත දෙකක්ද සජීවීව ඉදිරිපත් කෙරෙනු ඇත. උත්සව සභාවේ පුරක භූමිකාව නුවන් ගම්මම්පිල ගෙනි.

Comments