මනාලියෝ | Page 2 | සිළුමිණ

මනාලියෝ

අපගේ 27 සහ 5' 7" පියකරු,​ සිහින්,​ රූමත්,​ දියණිය සඳහා බොදු ගොවි කරාව (පියා ගොවි) දෙමාපියන් විසින් සුරාපානයෙන් තොර මනා හැසිරීමක් ඇති සහකරුවෙකු සොයයි. ඇය පශ්චාත් උපාධිධාරී සුදුසුකම් ලබා ඇති අතර,​ රජයේ ආයතනයක ඉහළ තනතුරක් දරයි. අප පවුල ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අතර,​ ශ්‍රී ලංකාවට නිතර පැමිණේ. සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතා ඉහළින් අගය කරයි. කරුණාකර කේන්දරය සමග පිළිතුරු එවන්න. Email: m​a​r​r​i​a​g​e​f​o​r​d​a​u​g​h​t​e​r​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m
​B201446

අවිවාහක පුද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු වයස 39 උස 5' 3'' බොදු බත්ගම කාරුණික ගුණාංග ඇති දියණිය සඳහා විවාහ සහකරු ලෙස කරුණාවන්ත පුතෙකුට දෙමව්පියන්ගෙන් ඇරයුම්. නිර්භේදයි. සම වෘත්තීය පසුබිමක් ඇතොත් වඩාත් සුදුසුයි. ලිපිනය දුරකථනය සහ කේන්දර පිටපත සමග ලියන්න. ඊමේල් s​s​k​p​o​s​t​2​0​1​0​@​g​m​a​i​l​.​c​o​m​
B201121

කතෝලික පවුලක,​ වයස අවුරුදු 30,​ උස 5‘ 6“ Registrar Doctor තනතුරක එක්සත් රාජධානියේ ජීවත් වෙමින් සේවය කරන සාර්ථකත්වය ළඟා කරගත්,​ ඉගෙනුම් ක්‍රියාකාරකම්වලට,​ බාහිරව සංගීතය ප්‍රියකරණ බාහිර ක්‍රියාකාරකම් ලෙස හයිකිං හා සංචාරයට ලැදි අප දියණිය සඳහා සුදුසු මනා ගතිගුණ ඇති එක්සත් රාජධානියේ ජීවත්වන සමාන සිතුම් පැතුම් වලින් යුත් අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. පවුලේ විස්තර සමග පිළිතරු ඊ මේල් කරන්න. p​r​o​p​o​s​a​l​3​4​1​2​@​g​m​a​i​l​.​c​o​m​
B201623

කෑගල්ල දිස්ත්‍රික්කයේ බොදු ගොවි 1993-10,​ උස 5' 1" වන BSc උපාධිධාරිනීයකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර කාර්මික විද්‍යාඥවරියකි. පැමිණිලි පාර්ශ්වය ලෙස ලියාපදිංචියට පමණක් සීමා වූ විවාහයකින් නීත්‍යානුකූලව වෙන් වී ඇත. පැහැපත් රූමත් පවුලේ දෙවැනි දියණියට වයස අවුරුදු 34 ට අඩු,​ සමකුල උගත්,​ ගුණගරුක සුදුසු රැකියාවැති පුතෙකු විශ්‍රාමික ගුරු මව සොයයි. විවාහ උත්සවයක් ගත් දික්කසාද වූ අය හා දරුවන් සිටින අය නොලියන්න. කේන්ද්‍ර පිටපත සමග ලියන්න.
B201489

ගම්පහ ගොවි බොදු දෙමාපියන් විසින් තම 1980 සැප්තැම්බර් උපන් උස 5'1'' ව්‍යාපාර පරිපාලන මාස්ටර්ස් උපාධිලත් දැනට විධායක තනතුරක රාජ්‍ය බැංකුවක සේවය කරන දියණිය සඳහා කාරුණික අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් පුතකු සොයයි. ඇය හට වත්කම් උරුම අතර,​ විදේශගතවීමට ද හැකියාව ඇත. p​r​o​p​o​s​a​l​k​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
B201644

ගම්පහ දිස්ත්‍රික්කයේ වෘත්තීමය කතෝලික වැදගත් පවුල් පසුබිමක් සහිත දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 25 උස 5‘ 2“ වන තලෙළු වෘත්තීමය සුදුසුකම්ලත් දියණියට වෘත්තීමය සුදුසුකම්ලත්,​ මනාගති පැවතුම් ඇති,​ චරිතවත් වයස අවුරුදු 30ට අඩු සහකරුවකු සොයයි. ඇයට ප්‍රමාණවත් වත්කම් හිමිය. විදේශගත වීමට කැමති සහකරුවකු වඩාත් යෝග්‍යයි. පූර්ණ විස්තර විද්‍යුත් තැපෑල මගින් c​h​a​n​d​a​n​a​k​e​7​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B201645

බොදු ගොවි මව ඇයගේ 1979 උපත ලද උස 5' කුජ 7 රූමත් අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මානව සම්පත් කළමනාකාරිනියක ලෙස සේවය කරණ,​ ඇයගේම වෘත්තීමය ව්‍යාපාරයක් පවත්වාගෙන යන දියණියට දුම්පානයෙන්,​ සුරාවෙන් තොර ආදරණීය කරුණාවන්ත සහකරුවකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. t​a​l​e​n​t​d​a​m​a​h​r​@​g​m​a​i​l​.​c​o​m​
B201369

බොදු ගොවි රෝමානු කතෝලික වෛද්‍ය සහෝදරයා ඔහුගේ 1985 උපත ලද උස 5' 3" කැලණියේ පදිංචි අන්තර් ජාතික පාසැල් ගුරුවරියක වන එකම සහෝදරියට වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. ඇයට ප්‍රමාණවත් වත්කම් හිමිය. f​u​t​u​r​e​2​0​2​3​4​@​g​m​a​i​l​.​c​o​m​,​ 0774136804 /​ 011-4683091.
B201632

වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1992 /​ 12 උපතලද,​ උස 5' තලෙළු,​ රූමත්,​ සිහින් සිරුරැති මනා හැදියාවකින් යුතු,​ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ,​ විදේශගත වීමට කැමති MBBS වෛද්‍ය දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් සුරාවෙන් හා මත්පැන් පානයෙන් තොර පුතකු සමාන පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. එකම සහෝදරයා ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටී. වත්කම් හිමිය. කේන්ද්‍ර කොපිය,​ පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු w​a​r​d​a​n​a​d​s​@​y​a​h​o​o​.​c​o​m​ විද්යුත් තැපෑල වෙත එවන්න.
B201405

අගනගරාසන්න කථන හා ශ්‍රවණාබාධිත 26 වියැති 5' 4'' උස රූමත් ග්‍රැෆික් ඩිසයින් පාඨමාලාව හදාරා ඇති උගත් ගේ දොර වැඩ හොඳින් දන්නා දියණියට සුදුසු සහකරුවකු මව සොයයි.
SB200776

කඳාන,​ බොදු ගොවි 1991 ඔක්තෝම්බර් උපන්,​ 5' 3" පමණ උස රාජ්‍ය දෙපාර්තමේන්තුවක කළමනාකරණ සේවා නිලධාරී තනතුරක් දරන ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ බාහිර උපාධිය අවසන් වසර හදාරන දහමට ලැදි විනීත දායාද හිමි දියණියට උගත් ගුණගරුක පුතකු රාජ්‍ය සේවයේ විශ්‍රාමික දෙමව්පියෝ සොයති. එකම සොහොයුරු රාජ්‍ය බැංකුවක නියෝජ්‍ය කළමනාකාරවරයෙකි. ඔහු ඉංග්‍රීසි ගුරුවරියක සමග විවාහකය. b​g​a​c​h​a​m​a​r​a​8​6​5​@​g​m​a​i​l​.​c​o​m​ /​ 0112243183.
SB201365

කෑගල්ල 1991 ඔක්තෝම්බර් බොදු ගොවි කොළඹ වි.වි. උපාධි ස්ථිර රජයේ සංවර්ධන නිලධාරී උස 5' 2" ආගම දහමට ලැදි පැහැපත් වැඩිමහල් දියණියට සමකුල උගත් ස්ථිර රැකියාවැති දුසිරිතෙන් තොර පුතෙකු දෙමව්පියෝ සොයති.
SB201548

කිරිබත්ගොඩ බොදු ගොවි 26,​ 5' 4'' ඕස්ට්‍රේලියවේ ආචාර්ය උපාධිය හදාරන දියණියට සුදුසු පුතෙකු ගුරු මව සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට කැමති අය ලියන්න.
SB200752

කිරිබත්ගොඩ බෞද්ධ අවුරුදු 28,​ 5' 4'' පැහැපත්,​ රූමත් එකම දියණියට සුදුසු සහකරුවෙක් ව්‍යාපාරික පියා සොයයි. හඳහනේ කුජ 7 හි ඇත. දායාද සහිතයි. 0112915422 E​m​a​i​l​-​s​u​n​i​l​.​g​u​r​u​g​e​.​n​a​n​o​@​g​m​a​i​l​.​c​o​m​
SB200761

කුරුණෑගල ගොවි ක්‍රිස්තියානි වයස අවු. 23 උස 5' 4",​ ප්‍රසන්න පෙනුම ඇති රුවැති දුවට කඩවසම් ප්‍රියකරු පෙනුම ඇති සුරා,​ මත්ද්‍රව්‍ය වලින් තොර වූ රැකියාව ඇති පුතෙකු දෙමාපියන් සොයයි. දු.ක. 037-2258686. සවස 6 යෙන් පසු අමතන්න.
SB201567

කොළඹට නුදුරු බොදු රජක (නාමික) 1993 උස අඩි 5 අඟල් 4 තළෙලු ජපුර කළමනාකරණ උපාධිධාරී,​ කොළඹ පශ්චාත් ඩිප්ලෝමාධාරී පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු වටිනා දායාද හිමි වැඩිමහල් දියණියට උගත් රැකියාවේ නියුතු යහපත් ගුණගරුක සහකරුවකු දෙමව්පියෝ සොයති. (නිර්භේදයි) (කුජ 8 පමණක්)
SB201180

කොළඹ,​ බෞද්ධ උසස් රැකියාවැති දෙමව්පියන් තම දියණිය සඳහා සුදුසු සහකරුවකු සොයති. වයස අවුරුදු 24,​ රූමත් දියනිය පෞද්ගලික විශ්වවිද්‍යාලයක වාණිජවේදී උපාධිය හදාරා දැනට කැනඩාවේ පශ්චාත් උපාධිය හදාරන්නීය. පිළිතුරු ඊමේල් seneviratnesirilal4gmail.com
SB200995

ගම්පහ දිස්ත්‍රික්කයේ වැදගත් පවුල් පසුබිමක බොදු ගොවි 92 ජනවාරි 5' 3" උසස් රැකියාවැති දියණියට නිවසක් ඉඩමක් තවත් දේපලැති ඇයට විවාහයකට උසස් රැකියාවැති දුසිරිතෙන් තොර පුතකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. 0332288377.
SB200556

ගම්පහ දිස්ත්‍රික්කයේ වැදගත් රෝමානු විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1991 ජුනි උපත ලද,​ උස 5'2'' ප්‍රසන්න කඩවසම් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබු ගණකාධිකරණය සඳහා ප්‍රථම හා මාස්ටර්ස් උපාධිය ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල වලින් ලැබූ වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා නුවර ජීවත්වන හා රැකියාවේ නිරත ස්ථිර පදිංචිය සඳහා කටයුතු සුදානම් වෙමින් පවතින පසුබිමක් සහිත වැඩිමහලු දියණියට උසස් රැකියාවක් කරන පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවෙන් නම් වඩාත් යෝග්‍යයි. එකම සොහොයුරා රජයේ රෝහලක වෛද්‍යවරියකි. පවුලේ විස්තර s​t​a​n​t​o​i​n​e​4​2​3​@​g​m​a​i​l​.​c​o​m​ 0778710428 /​ 0112233276
SB201664

ගම්පහ බොදු ගොවි 1990 උපන් උස 5' 2" උපාධිධාරී රජයේ හෙද නිලධාරිනී පියකරු දියණියට සහකරුවෙකු සොයයි.
SB200560

ගම්පහ බොදු බද්ගම උස 5‘ 2“ උගත් රූමත් පවුලේ එකම දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියෝ සොයති. පුද්ගලික ආයතනයක කාර්යාලයේ සේවය කරයි. දින ගණනක කෙටි විවාහයනින් නීතියෙන් වෙන් වී ඇත. 1992 උපන් අයෙකි.
SB201527

ගම්පහ බොදු විශ්ව 1986.11 කොළඹ උසස් බාලිකාවක අධ්‍යාපනය ලබා ව්‍යාපාර කළමනාකරණ උපාධිය හදාරා කොළඹ ප්‍රධාන පෞද්ගලික සමාගමක විධායක තත්ත්වයේ තනතුරක් දරන අඩි 5' 6'' උස ගුණවත් පැහැපත් සුරූපී දියණියට රැකියාවැති සහකරුවෙක් මව සොයයි. email. d​i​l​a​n​k​a​7​8​0​2​6​@​g​m​a​i​l​.​c​o​m​
SB200758

ගාල්ල බොදු දුරාව 1996 /​ කෙටිකාලයකින් නීතියෙන් වෙන්වූ රැකියාවැති,​ පැහැපත්,​ රූමත් දියණියට සුරාසූදුවෙන් තොර ගුණයහපත් මහත්මයෙකු දෙමාපියන් සොයයි. කුජ 7 හෝ කුජ 8 පුරුෂ කේන්ද්‍රයක් කාලසර්පයෝගය ද ඇත. කුජ 8 උච්චය. s​h​a​l​i​k​a​y​a​s​a​n​g​a​@​g​m​a​i​l​.​c​o​m​
SB201385

ගාල්ල බොදු දේව 1981 5' 2'' රජයේ ගුරු දියණියට වයස 42 සිට 45 චරිතවත් රැකියාව ඇති පුතකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කුජ 8 භේද නොසැලකේ.
SB200755

දකුණේ බොදු ගොවි උපාධිධාරී රැකියාවැති,​ උස 5' 5" සිහින් සිරුරැති වයස 26 රූමත් ගාල්ලේ ප්‍රසිද්ධ ව්‍යාපාර හිමි පවුලේ එකම දියණියට රැකියාවක් ඇති හෝ නීතිඥ,​ ව්‍යාපාරික දුසිරිතෙන් තොර සහකරුවෙකු දෙමව්පියෝ සොයති.
SB201511

දකුණ ගාල්ල බොදු ගොවි 1990 උස 5' 4" උපාධිධාරී LLB හා LLM සමත් දකුණේ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලැබූ රජයේ දෙපාර්තමේන්තුවක නීති නිලධාරී කොළඹ නිවාස සංකීර්ණයක නව නිවසක් සහ දායාද හිමි රූමත් නීතිඥ දියණියට සුදුසු සහකරුවෙක් විශ්‍රාමික රජයේ නිලධාරි ව්‍යාපාර හිමි පියා සහ ගුරු වෘත්තියේ නියුතු මව සොයති. එකම නැගණියද නීති නිලධාරිනියකි. වෛද්‍ය,​ ඉංජිනේරු,​ නීතිඥ,​ පරිපාලන,​ රජයේ ඉහළ තනතුරු දරන අය විශේෂයි. ශනි මංගල යෝගය ඇත. කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න.
SB200536

බස්නාහිර බෞද්ධ කරාව 97.05 උපන් උස 5' ජපුර ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක් හා ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් හිමි රැකියා අපේක්ෂිත උගත් රූමත් සිහින් සිරුරැති දියණියට සම උගත් බුද්ධිමත් ආගමට ලැදි සහකරුවෙක් දෙමාපියන් සොයයි. නිවසක් හා ඉඩම් හිමිය. කේන්දර විශේෂයි.
SB201421

බොදු ගොවි ජ්‍යෙෂ්ඨ විධායක දෙමාපියන් විසින් තම 1989/​3 උපන්,​ උස 5' 3",​ IT ඉංජිනේරු,​ කැනඩාවේ PR තත්ත්වය හිමි,​ BEng (Hons) හා Masters/​IT සුදුසුකම්ලත්,​ සහකරුගේ අභිලාෂය අනුව වෙනත් රටක වුවද පදිංචි වීමට කැමති,​ රූමත් හා කාරුණික දියණිය සඳහා උගත් සහකරුවකු සොයයි. එකම සොහොයුරිය ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිනියකි. වටිනා වත්කම් ඇයට උරුමය. යහපත් ගතිගුණ හා නිරෝගි සෞඛ්‍ය පසුබිමක් සහිත සහකරුවකු අපේක්ෂා කෙරේ. අමතන්න. 0112849850,​ h​g​a​m​a​2​0​1​5​@​g​m​a​i​l​.​c​o​m​
SB201521

බොදු ගොවි වැදගත් දෙමාපියන් විසින්,​ තම,​ 1994 උපන් උස 5' 5'',​ කොළඹ 07,​ ප්‍රධාන බාලිකා පාසලක ඉගෙනුමලත්,​ කැනඩා විශ්වවිද්‍යාලයකින් BBA සුදුසුකම්ලත් දැනට රජයේ රෝහලක ජ්‍යෙෂ්ඨ පරිපාලන තනතුරක් හොබවන,​ මනා ලෙස ස්ථාපිත වූ,​ කැනඩා,​ පුරවැසි,​ පැහැපත් ඉතා රූමත්,​ බුද්ධිමත්,​ ඉතා විනයගරුක,​ සිත්කලු පෞරුෂයෙන් යුත්,​ දියණිය සඳහා,​ කාරුණික හදවතක් හිමි,​ විනයගරුක,​ අවංක,​ සැලකිලිමත් උගත්,​ වයස අවුරුදු 35 ට අඩු සහකරුවකු සොයයි. කේන්ද්‍රයේ රාහු 7 වැන්නේ කෙටි කාලීන නොගැළපෙන වංචනික ,​ නම් ප්‍රසිද්ධියට පමණක් සීමා වූ විවාහයකින් නීත්‍යානුකූලව පැමිණිලිකරු ලෙස,​ වෙන් වී ඇති අතර,​ දරුවන් නොමැත. දැනට පවුලේ අය සමග වාසය කරයි. එකම වැඩිමල් සොයුරිය විවාහපත්ව කැනඩාවේ වාසය කරයි. පවුලේ සියලු අය රජයේ සෞඛ්‍ය අංශයට සම්බන්ධය. කැනඩා,​ පුරවැසි හෝ PR හිමි අය හට ප්‍රමුඛතාව. කේන්ද්‍රය හා පවුලේ විස්තර සමග පිළිතුරු ඊමේල් කරන්න (ඊමේල් තුළින් පමණයි) p​a​t​h​i​6​4​5​@​g​m​a​i​l​.​c​o​m​
SB201345

මහනුවර බොදු කරාව 1977 ජුනි,​ උස 4' 11" ගණකාධිකාරී වෘත්තීය සුදුසුකම්ලත් ව්‍යාපාර කළමනාකාර උපාධිධාරිනී කීර්තිමත් රාජ්‍ය ආයතනයක විධායක ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ සහකාර ගණකාධිකාරී දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති. දායාද සහිතයි. භේද නැත.
SB201448

මහරගම නිවසක් හිමි 58 වියැති නීතියෙන් පැමිණිලිකරු වී වෙන් වී ඇති ඉංග්‍රීසි ගුරු දියණියට සුදුසු සහකරුකු මව සොයයි.
SB201534

මාතලේ බොදු ගොවි 1986 උපන් විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දියණියට උපාධිධාරී සහකරුවකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. පහත දුරකථනයට සවස 7 පසුව අමතන්න. විස්තර කථාකල හැක. 071-8447796,​ 066-2225772.
SB200571

මාලබේ බොදු ගොවි අවු. 48,​ 1 ශ්‍රේණියේ පුහුණු උපාධි ගුරු ළඟදීම විදුහල්පති තනතුර ලැබීමට නියමිත උස 5' 1" සිකුරු 1,​ ශනි 7 විසා නැකතට ගැළපෙන පියකරු මෙනෙවියට පුතෙක් සොයයි. බස්නාහිර විශේෂයි. 0112-562060.
SB200610

වයස 43,​ උස 5,​ ඉතා රූමත් සිහින් සිරුරක් හිමි රුවැති ලාබාල පෙනුමක් හිමි දායාද හිමි සොහොයුරියට සුරා සූදුවෙන් තොර ස්ථිර ආදායමක් හිමි වෙනම නිවසක්හිමි සාමාන්‍ය පවුලක ගුණ යහපත් සහකරුවෙක් වැඩිමහල් සොහොයුරිය සොයයි. පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වී ඇත. පිළිතුරු එවන විට ඡායා රූපයක් සමග සියලු විස්තර එවන්න.
SB201553

විශ්‍රාමික රාජ්‍ය සේවකයින් වන බොදු ගොවි මෙල්බර්න් නුවර වාසය කරණ දෙමාපියන් ඔවුන්ගේ 1990/​4 උපතලද උස 5' ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධිලබා මෙල්බර්න් නුවර රජයේ රෝහලක හෙදියක් ලෙස සේවය කරණ ඕස්ට්‍රේලියානු පුරවැසි,​ ඇයගේම නිවසක වාසය කරණ එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගතිපැවතුම් ඇති පුතකු සොයයි. ඕස්ට්‍රේලියානු පුරවැසියන් වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් තැපෑල වෙත එවන්න.
SB201425

වේයන්ගොඩ බොදු බත්ගම් 1997-11,​ 5' 2" දැනට බාහිර උපාධිය හදාරමින් සිටින රූමත් දියණියට සහකරුවෙක් දෙමව්පියන් සොයයි.
SB201498

1968 - හොරණ බොදු ගොවි උස 5' 0" උපාධිධාරී රජයේ රැකියාවැති සොයුරියට ගුණ ගරුක දුසිරිතෙන් තොර වැදගත් රැකියාවැති මහතෙකු සොයුරිය සොයයි. හඳහන සමග පළමු ලිපියෙන් සියලු විස්තර.
SB201545

1992 දුව උපාධිධාරිනියකි. නැවතීමට කැමති කෙනෙක් අවශ්‍යයි. සාමාන්‍යයි. දුසිරිතෙන් තොර චාම් කෙනෙක් බලාපොරොත්තු වෙමි.
SB201433

1993 උපන් උස අඩි 5' නිවසක් හිමි දියණියට වයස 35 ක ගුණයහපත් පුතකු සොයයි.
SB201531

1993 උපන් බොදු ගොවි වරලත් ගෘහ නිර්මාණ ශිල්පී දෙටු දියණියට වෛද්‍ය,​ ඉංජිනේරු,​ කථිකාචාර්ය වෘත්තීන්හි නියැලූ අයකු බලාපොරොත්තු වෙමි.
SB201474

1993 සැප්තැම්බර් උපන්,​ බස්නාහිර බොදු ගොවි උස 5' 3" උපාධිධාරී BSC MBA (UK) ACMA සමත් දැනට ලංකාවේ විදේශීය සමාගමක උසස් රැකියාවක නියුතු පැහැපත් දියණියට උගත්,​ ගුණවත් සහකරුවෙකු දෙමාපියන් සොයයි. විවාහ ලියාපදිංචිය පැමිණිලිකාරිය වී ශුන්‍ය හා බල රහිත කර ඇත. (Null and Void) කේන්දර පිටපත දුරකථන අංකය සමග පවුලේ විස්තර දන්වන්න. p​i​n​k​l​i​l​y​6​9​3​@​g​m​a​i​l​.​c​o​m
​SB201351

1996/​03 ගම්පහ බොදු ගොවි දැනට පුද්ගලික ආයතනයක සේවයේ නියුතු උපාධිධාරී දියණියට රැකියාවැති ගුණගරුක පුතෙකුට ආරාධනා කරන්නේ විශ්‍රාමික දෙමව්පියන්. 0112295630,​ 0713308155.
SB201581

1996/​8 බස්නාහිර බොදු බත්ගම 5' උස සුදු රූමත් දියණිය අපොස (සා/​පෙ) දක්වා අධ්‍යාපනය හදාරා ඇත. ඇය උපදින අවස්ථාවේ වූ අත්වැරදීමක් නිසා සුළු ශ්‍රවණ උෟණතාවයක් සහ බෙල්ලෙහි නොපෙනෙන සුළු දෝෂයක් ඇත. ඇයගේ බුද්ධිමය හා මානසික කිසිම වෙනසක් නැත. ගෘහ කටයුතු සූපවේදී කටයුතු සහ බාහිර වැඩ සෑම දෙයක්ම පිළිවෙලට කළ හැකි අතර පරිගණක පාඨමාලාවක් හදාරා ඇත. වැදගත් පවුලක කරුණාවන්ත උගත් පුතකු දෙමව්පියන් සොයයි. සුළු ආබාධිත හෝ විදේශීය පදිංචිය ආබාධිත කම් නැත. කුජ 7 මනුෂ්‍ය ගණ වේ. (0362232335)
SB200972

1997 ගම්පහ බොදු ගොවි 5' 4" උසැති ප්‍රසන්න පෙනුමැති දියණියට,​ උගත්,​ ස්ථිර රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි.
SB201574

1997/​09 මහනුවර ස්ථිර පදිංචි,​ මහනුවර ප්‍රධාන පෙළේ පෞද්ගලික පාසලක ඉගෙනුම ලැබූ,​ දකුණේ බොදු ගොවි උස 5' 2" මෘදුකාංග ඉංජිනේරු උපාධිධාරී (SLIT),​ කොළඹ පෞද්ගලික ආයතනයක මෘදුකාංග ඉංජිනේරු,​ පවුලේ එකම දරුවා වන අප දියණියට සමකුල වැදගත්. උගත්,​ උසස් රැකියාවැති,​ උස,​ කඩවසම් පුතෙකු විශ්‍රාමික ඉංජිනේරු පියා සහ ගුරු මව සොයයි.
SB201540

1997,​ කළුතර දිස්ත්‍රික්කය බොදු සලාගම,​ 5',​ නීති උපාධිධාරිනී,​ නීතිඥ,​ LLM හදාරන ගුණගරුක දියණියට මතින් තොර අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් ඇති යහපත් පුතෙකු දෙමව්පියෝ සොයති. පවුලේ විස්තර හඳහන සමග එවන්න. විදේශ යෝජනා වුවද සලකා බැලේ. භේද නොසැලකේ. Email : p​r​o​p​1​9​9​7​w​p​@​g​m​a​i​l​.​c​o​m
​SB201483

5' 0" තලෙළු,​ බෞද්ධ,​ 1993 උපන්,​ පරිගණක ක්‍ෂේත්‍රයේ පූර්ණ සුදුසුකම් ලත් Melbourne හි ස්ථිර රැකියාවක නියුතු. ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සහිත ඕස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ වත්කම් හිමි දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියන් සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි අය විශේෂයි. කේන්දර කොපිය,​ ඡායාරූප හා සියලු විස්තර සහිතව m​p​r​o​p​s​a​l​1​9​9​3​@​g​m​a​i​l​.​c​o​m​ මගින් සම්බන්ධවන්න.
SB201476

Comments